අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland

    කව්ද බන් සේනාල් කියන්නේ.....?

    මම මේ සෑහෙන වතාවක් දැක්කා කිරියේ කිහිප පොලකම පොරගේ නම කියවෙනවා.
    ඊට අදාල අතීත කතාව මොකක්ද ?

    :confused::confused:


    සේනාල් කියන්නේ නුවර ඉන්න දෙමල පොරක්.
    එක එක අකව්න්ට් වලින් එනවා ආතල් දෙනවා සීරියස් ටෝක් නැතුවම නෙවි

    screw_sl ද කොහෙද පොරගේ වැඩි කාලයක් තිබ්බ අයිඩි එක

    මුලින් ආවේ සේනාල් කියල

    නම සේනාදිරාජා තොණ්ඩාමන්





    සෙනාලයටයි ඇමසියාටයි තමයි කිරියේ වැඩිම ෆේක් ප්‍රමාණයක් තින්නේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සේනාල් කියන්නේ නුවර ඉන්න දෙමල පොරක්.
    එක එක අකව්න්ට් වලින් එනවා ආතල් දෙනවා සීරියස් ටෝක් නැතුවම නෙවි

    screw_sl ද කොහෙද පොරගේ වැඩි කාලයක් තිබ්බ අයිඩි එක

    මුලින් ආවේ සේනාල් කියල

    නම සේනාදිරාජා තොණ්ඩාමන්





    සෙනාලයටයි ඇමසියාටයි තමයි කිරියේ වැඩිම ෆේක් ප්‍රමාණයක් තින්නේ.

    ඇමසියා ගැන නම් අහල තියෙනවා......සෙනාල් ගේ කතන්දරේ දන්නේ දැනුයි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    marktwain_govt-2.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Machan janadhipathi maru karanna barida? Ona waradak karanna Minihatane ara mukthiya kiyala ekak thiyenne.
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ සටහන් ඔය මතවාදය ගැන......

    ඇයි අන්තවාදීන්ට ඇමතිකම් දෙන්න වෙන්නේ? ස්ථිර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි නිසා.
    ඇයි එහෙම වෙන්නේ? -- සිංහලයෝ බෙදිලා ඉන්න නිසා........

    හම්බය හම්බයට චන්දෙ දෙනවා.....දෙමල දෙමළට චන්දෙ දෙනවා......දේශපාලනේ උන්ට වාන. උන් උන්ගේ මිනිහව යවනවා....UNP/SLFP ඕන එකකින් ඉල්ලන්න කියහන්...උන් ගොඩ...මොකද උන් චන්දෙ දෙන්නේ උන්ගේ ජාතියට......

    අපි...???
    අපි හොද එකා තෝරනවා.....
    අපි හරි ම්ද්යස්තයි.......අපි හෙන පොරවල්....කිරල මනාල චන්දෙ දෙන්නේ.....
    අපි සිංහල එකාට, ජාතියට අදින එකාට, රටට වැඩ කරන එකාට දෙන්නේ නෑ චන්දෙ..උගේ අඩුපාඩු විතරයි අපිට පෙන්නේ.....
    අන්න ඒ නිසා තම ඕක වෙන්නේ......

    අපි හැමදාම පුකේ අර ගන්නේ අපේ ඔය මහා ලොකු පුකේ මද්‍යස්ථ කම නිසා......

    දැන් මද්‍යස්ථ උනා කියල අපිට කෙලවිලා නැද්ද....අපිට හිකිලා නැද්ද????

    අන්න එක නිසා ඔය ගොන් මද්‍යස්ථ මතධාරිකමෙන් දැන්වත් මිදියන්....
    අපි ඔය විදියට පොන්නයෝ වගේ දිගටම මද්‍යස්ථ පුන්දේ පොන්නයෝ උනොත් අපිට ඊලග අවුරුදු 5-10 ඇතුලත කෙලවෙන්නේ ආයේ ගොඩ එන්න බැරි වෙන්න....
    ලොකු පණ්ඩිත වාක්‍ය කියන උපදෙස් දෙන ගොන්නාන්සේ කෙනෙක් කියලා කියන්නේ හෙඅතුවක් ඇතිව.
    තමුසෙගෙ ව්ද්චන ලොකු උනාට කාලෙන් කාලෙට එකඑක විඩියෙන්‍රැවටෙන එකෙක්නෙ.

    මම ඔය කාගෙත් ඉතිහාසෙ ඇනලයිස් කලා කාලෙකට කලින්. ඔය මධ්‍ය්ස්ථ මතධාරි උරචක්කරෙඅ තමුසෙ ගලවනවා.

    මහින්දට බැනලා මෛත්‍රී ගාන්ධි වගෙඅ දුටුව තමුසෙ දැන් තව කෙනෙක් පස්සෙන් යනව.

    මම එදා බයි ටොයි කැටගරයිස් කරද්දිම තෙඅරුනා තමුසෙඅ වගෙ අන්ගජාතෙ ලම්භක කරගෙන හතර අතෙ වනමින් රැවටෙනවා. බයි ටොයි ජෙපි උන් වගෙඅම අන්ගපුලාවක් නැති කොට්ටාශයක්.

    ඔහෙගෙඅ චන්දෙත් ආ අයගෙ වැඩ දැකලා කල කිරුනා අයිසෙඅ.. උන් අවුරුදු සමරලා :frown:


    වැදගත්: තො මේ මැතිවරණෙකදි තමන්ගෙඅ චන්දේ දාන එක ගැන කතා කලාට මම කතා කලෙ දෙඅශපාලුවන් විසින් මැතිවරණ තිබුණත් නොතිබුණ්ත් අන්තවාදී කණ්ඩයම් සමග රතියෙ යෙදෙන එක ගැන. ඇමතිකම් ඩැහැගෙන උන් හදාගත් උන්ගෙ කොටසකට සෙඅවය. ඒකට චන්ද එනකම් පාහර අන්තගාමීන්ට විරුද්ධවියන්. නැත්නම් වෙන්නෙ මෙඅ සත්තු අන්තගාමීන්ටම රටලියාදෙන එක.
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Sinhalu kiyanne kalawam Jathiyak. Unta ekathu wenna ba eka eka Jaana mathu wenawa. Poddak dakunata wenna kalawan nouna un inne. Un witharai mechchara kal ohoma hithala chande dunne. Kandy wala innema kalawam unne. Colombo th ehemai. A nisa Sinhala un hemadama bedewi. ISIS Islamic State eka pihituwala ekekge bella kapanakanma un wen wela indiiwi.

    Everyone has a bias. Madhyastha mathadhaari kiyanne kelin thamange mathayak wenuwen peni inna kondak nathi ponnayo. Matath konda nathi kaala wala ohoma katha karanna una. Anith un tharaha wei kiyala kelin mathayak kiyanna baya una. Dennam na.

    Madhyastha Matha kiyanne thanikara boruwak.

    ඔය දත් රාල මධ්‍යස්ථ මතදාරියෙක් විදිය්ට ඇක්ට් කරලා දැන් පූසෙක් වෙල. රටටම හෙනගහලානෙඅ
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    නැතුව ඉතින්......

    අපි ඒ කාලේ, DS ල ඩඩ්ලි ලාගේ කාලේ දැක්ක UNP එක නෙවෙයි මේ තියෙන්නේ...තනිකරම බඩගෝස්තර වාදී, පිටරට වැල උන්ට ඕන විදියට වැඩ කරන පක්ෂයක් දැන් UNP එක....

    එ උනාට නිල්හලාගෙන එළියට ආපු සතාට රැවටුනු අතීත කතාවෙඅ වගෙඅ ඔහෙඅ අර සිරිසෙඅන රනිලෙක්ක එනකොට සාහිත්‍යෙන් ඔද වැඩුනා නෙඅද :lol: කාවද අයිසෙඅ රවටන්නෙ :lol:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලංකාවම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කලොත් මොකද බං?
    හරි හමන් ඉගෙනීමක් තියෙන මිනිස්සු දේශපාලනේට එනකන් මිනිස්සු සේරම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කරන්න ඕන
     
    • Like
    Reactions: inspiron
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    කඩේ ගියත් උඹට දැන් කරන්න පුළුවන් දෙයක් නෑ. UNP එකේ ආයු කාලය දැන් සජිත් තියා සක්කරයා ආවත් ඉවරෙටම ඉවරයි. රාජිත කොහෙටද පනින්නේ බලපන්. එතන තමයි දිනන තැන :yes:

    :yes::yes:
    අන්න හරි. උඹෙලෑ පස්සෙට ඕක උනේ 1989දි මයි
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ලංකාවම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කලොත් මොකද බං?
    හරි හමන් ඉගෙනීමක් තියෙන මිනිස්සු දේශපාලනේට එනකන් මිනිස්සු සේරම එකතු වෙලා ඡන්දේ වර්ජනේ කරන්න ඕන

    කොරයි මේන් කියලා. කැපූවත් කොල කැපුවත් නිල් එළ, සහ මී කියල මේ රටේ හරක් කොට්ටාස හතරක් ඉන්නවා. ගෙදර උන්දැට ළමයින්ට බෝම්බ ගැහුවත් කැපුවත් කොල එකා කොලම තමයි. නිල් එකා නිල්ම තමයි. ඕකුන්ගෙ චන්ද ටික ලැබෙනවා. පාවෙන චන්ද ටික තමා වෙනසක් උනොත්

    පුරුදු පරිදිම දිනන එකාගෙ උන් රතිඥ්ඥා දාලා ස්වයංවින්දනය කරනවා. කීප දෙනෙක් වෙඩි තියාගෙන කාපාගෙන මැරෙනවා. ගෙයක් දෙකක් ගිනි තියනවා අත්බෝම්බයක් දෙකක් ගහනවා :yes: