Post only Officially Confirmed News

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඥානසාර හිමියන්ව බැහැදැකීමට අමුත්තන්ට තහනම්

    සිර දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ව බැහැදැකීමට අමුත්තන්ට තහනම් කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    පෙරේදා (23 දා) සිට මෙම තීරණය ගෙන ඇති අතර මේ වන තෙක් කිසිදු පිටස්තර අමුත්තකුට උන්වහන්සේව බැහැදැකීමට එම පාලනාධිකාරිය ඉඩ ලබාදී නැත.

    රටේ පවතින තත්ත්වය සහ එම අවස්ථාව ඥානසාර හිමියන් ප‍්‍රයෝජනයට ගනීවිදැයි පවතින සැකය මත එවැනි තීරණයකට එළැඹ ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව ‘දිවයින’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි.

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/27081-2019-04-25-04-41-51
    සිරිසේන කියන්නේ කොහොම මනුස්සයෙක්ද කියලා හිතා ගන්ඩ පුළුවන්
    මුට මු මරන්ඩ ආව LTTE කාරයට සෑමව දෙන්ඩ පුළුවන් ඥානසාර හාමුදුරුවන්ට සාමාව දෙන්ඩ බැ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ekek kiyana wijedasa rajapakshth kiyanwalu :rofl::rofl: dan nam okkoma kiyanwa.. api dannawa kage kageth histoy

    උඹ දන්නවද.පාඨලී කියන ඵකාගෙ history ඵක.උඹ කාගෙ කාගෙත් දන්න නිසා ඒක ගැන නොදන්නවා වෙන්න බැහැනේ..හැබැයි උඹ රනිල්ව රකිනව වගේ පාඨලීවත් රකිනවාද දන්නේ නැහැ.නේද.:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113

    Mae video eka anthima hariye Luanne Sanga ganada? Nathan Dammika ganada?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ දන්නවද.පාඨලී කියන ඵකාගෙ history ඵක.උඹ කාගෙ කාගෙත් දන්න නිසා ඒක ගැන නොදන්නවා වෙන්න බැහැනේ..හැබැයි උඹ රනිල්ව රකිනව වගේ පාඨලීවත් රකිනවාද දන්නේ නැහැ.නේද.:rofl:

    ubata wada nam hodata dannawa. maharagama wajirarmen patangatta gaman eda idap api ea minhage deshapalya passeni hitiye api school yanakale idan. ubala wage api amma appa desapanayata kamti ne. ubalata iting kolai nilui arenna wena patawal penne nane
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    pa cha Ranawaka

    Pa cha Ranawaka gana gaurawayak thibba mageth 2015ta kalin. Pora Salli passe yanna patan gaththata passe wenas una. Sandeepge case eken passe mata okawa penna bari una. Thamath ehemmayi. Aye oka mona weshayen awath eka wenas wenne na. Mahama maha gas ballek
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    Yana yaka yanne korahath bidagenane:baffled:

    Unta hariyata inna thanak karanna rassawak society eken piliganimak nathnam wena ratakata gihin hndata jeewath unawe, me nikam ape tax money walin concentration camps walata dala nadaththu karanawata wada hndaine. Unuth minissu ne.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ubata wada nam hodata dannawa. maharagama wajirarmen patangatta gaman eda idap api ea minhage deshapalya passeni hitiye api school yanakale idan. ubala wage api amma appa desapanayata kamti ne. ubalata iting kolai nilui arenna wena patawal penne nane

    පාඨලී කිසිම වැරැද්දක් කරල නැද්ද ඵතකොට?අාහ් ඔව්නේ නැෂනල් ඵකනේ අඳින්නේ.:rofl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    Unta hariyata inna thanak karanna rassawak society eken piliganimak nathnam wena ratakata gihin hndata jeewath unawe, me nikam ape tax money walin concentration camps walata dala nadaththu karanawata wada hndaine. Unuth minissu ne.

    Evata genanne nadda UN eken.mam hithenne gevanava
    Ow okun Yana tharamata hodayi habayi kapu pathe **nna Hoda nane kauru unath:angry::angry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Pa cha Ranawaka gana gaurawayak thibba mageth 2015ta kalin. Pora Salli passe yanna patan gaththata passe wenas una. Sandeepge case eken passe mata okawa penna bari una. Thamath ehemmayi. Aye oka mona weshayen awath eka wenas wenne na. Mahama maha gas ballek

    ඒව කරාට කමක් නැහැලු හම්බයොන්ට බණිනවනේ:D..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පාඨලී කිසිම.වැරැද්දක්.කරල.නැද්ද ඵතකොට?අාහ් ඔව්නේ නැෂනල් ඵකනේ අඳින්නේ.:rofl:

    mata nam aulak ne aulak tiyanwa ea minihatath nadu watenna epa ara gotabaya wage. ubatath puluwan kamati nam naduwak danna weradak karala tiyanwa metana kuweata wedak ne. . :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒව කරාට කමක් නැහැලු හම්බයොන්ට බණිනවනේ:D..

    Unta hariyata inna thanak karanna rassawak society eken piliganimak nathnam wena ratakata gihin hndata jeewath unawe, me nikam ape tax money walin concentration camps walata dala nadaththu karanawata wada hndaine. Unuth minissu ne.

    Evata genanne nadda UN eken.mam hithenne gevanava
    Ow okun Yana tharamata hodayi habayi kapu pathe **nna Hoda nane kauru unath:angry::angry:

    ubala kochara heena dakkath gotabayata janadhipathi wenna be... eka tamai atta. :yes: mage post eka save karala tiyaganin :rolleyes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    mata nam aulak ne aulak tiyanwa ea minihatath nadu watenna epa ara gotabaya wage. ubatath puluwan kamati nam naduwak danna weradak karala tiyanwa metana kuweata wedak ne. . :yes:

    :lol:නඩු වැටෙන්න මේ අාණ්ඩුවෙ ඉන්න උන්ට??මෙේ ලංකාව අැමරිකාව නෙමෙයි.ගෝටාට නඩු දැම්මෙ අැයි කියල අපි දන්නවා මහබැංකුවෙන් බිලියන ගාණක් හොරා කාපු උඹලගෙ අාණ්ඩුවෙන්.කෝ ඒවට නඩු නැද්ද??:rofl:
     
    isuru58

    Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    ubala kochara heena dakkath gotabayata janadhipathi wenna be... eka tamai atta. :yes: mage post eka save karala tiyaganin :rolleyes:

    puluwan widihak tiyenwa , lankawe bahuthara sinhala chanda paksha paata bln nathuwa rata gana witharak hithala chande dammoth , etakota watena muslim , tamil chanda okkoma neutral wenwa.

    habai ehema wenda tiyena ida godak adui, me lankawe thama inne paksha karauda tiyagatta ewun,

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    tO2EdQs.png
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ubala kochara heena dakkath gotabayata janadhipathi wenna be... eka tamai atta. :yes: mage post eka save karala tiyaganin :rolleyes:

    හා..save කරගත්තා.:rofl:පාඨලී කියන මානසික ලෙඩාට පුළුවන්ද?:rofl: