monawada bung. confirmed news daana thread eke ubala political karagena ne.
පටන් ගත්ත ඵකාටම කියපං.සද්ගුණ වත් පාඨලීගෙ වහලට.

monawada bung. confirmed news daana thread eke ubala political karagena ne.

Sri Lanka Health Ministry revises death toll of easter Sunday bombings to 253 from previous 359 after a calculation error

මැරුණ ගාන අඩුවුණ එක නං හොඳයි ඒ උනාට මෙහෙමත් වරදිනවදSri Lanka Health Ministry revises death toll of easter Sunday bombings to 253 from previous 359 after a calculation error
පටන් ගත්ත ඵකාටම කියපං.සද්ගුණ වත් පාඨලීගෙ වහලට.![]()

Sri Lanka Health Ministry revises death toll of easter Sunday bombings to 253 from previous 359 after a calculation error
සිස්සත්ව බබාල දැම්මනම් හරියට ගනන් කියයිminihek hoda kiyanna ea minhage wahalek wenna one ne. hoda ho naraka dekama dakinna puluwan wenna one. ubalata ehema nati eka nisas tama wahala kiyanne. man nam patalita president illanawa chande denne ne. amathi kenke hatiyata hodai danata.![]()
.උඹ තනිකරම UNP වහලෙක් බං.පිළිගනින්.ගෝටට ජන්ද වැටෙයි කියල උඹ හරි බයකින් ඉන්නේ.ඒ වගේම උඹ දැන් දන්නවා UNP උන්ට මළාට දිනන්න බැහැ කියලා ඒක නිසා ජන්ද කඩන්න ඕන කියල හිතල උඹ පහුගිය දවස් වල පල්ලෙවත්තතට මේකෙ කඩේ ගියා..හැබැයි ඒකත් උඹ ෆේල්.දැන් ඒ පාර පාඨලී කෙනෙක් අල්ලගෙන
.උඹ කපටි අැති හැබැයි උඹට වඩා කපටි උන් ඉන්නවා කියල හිතාගනින්..උඹලා හැරෙන කෙනාට අපි දන්නවා බං..
GTRZ umba kawuru hari News thread ekak dammama Delete karanwa meke inna ung gon athal arang wali dagannawa umba kisima action ekak ganne na, Mei thread eka news post karanai ewa gana discuss karanau witharak tiyapan![]()


Sri Lanka Health Ministry revises death toll of easter Sunday bombings to 253 from previous 359 after a calculation error
වට්ටුවල මැරෙන අයත් එක්ක කලවම් වෙලාද දන්නෙ නෑ104 waradinawada wtf ekko munta pissu natham apita pissu mun dan hari gana wahana wage minisu kalabala wei kiyala.
siraawata???manawa himikan nadu yana wadaknee

රනිල්ට පිස්සු හැදිලද බන්.. මේ යකා Foreign media ඉස්සරහ ගිහින් පිස්සු නටනව.. අපේ රට joke එකක් වෙනව මුගෙ මේ වැඩ වලින්..
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law
https://mobile.twitter.com/SkyNewsBreak/status/1121445572991488000
මොන විකාරද බන් මේහෙනයා;24421815 said:officially confirmed news විතරක් දාන්න කියල අන්තිමට ඒවත් ටොම් පච වෙද්දි මොනවද දැන් අපි දාන්න ඕනේ.. ???

104 waradinawada wtf ekko munta pissu natham apita pissu mun dan hari gana wahana wage minisu kalabala wei kiyala.

