1st investment in CSE

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    thanks
    If you need investment advice from others you're not ready to invest. Period. Learn how to evaluate a stock first. Study fundamental analysis for at least a year. A stock is not just a symbol on a ticker, behind every stock is an actual business.
    I've been sudying since last year, but I think now I should get into the actual business for the 'practical part'. Asking for other opinions isn't a bad thing coz it's my very first investment and it doesn't mean that I'm gonna follow all those advises.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,102
    2,308
    113
    Srilanka
    thanks
    I've been sudying since last year, but I think now I should get into the actual business for the 'practical part'. Asking for other opinions isn't a bad thing coz it's my very first investment and it doesn't mean that I'm gonna follow all those advises.

    මමත් 5ක් වගේ දාල බලන්න ඉන්නේ.. තනියම යන්න කම්මැලි බන්. උබ තාම පටන් ගත්තේ නැද්ද? මම නම් හිතුවේ 5ක් වගේ දාලා ඒකෙන් කොටස් වෙළඳපළ ගැන අත්දැකීම් ටිකක් ගන්න.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මමත් 5ක් වගේ දාල බලන්න ඉන්නේ.. තනියම යන්න කම්මැලි බන්. උබ තාම පටන් ගත්තේ නැද්ද? මම නම් හිතුවේ 5ක් වගේ දාලා ඒකෙන් කොටස් වෙළඳපළ ගැන අත්දැකීම් ටිකක් ගන්න.
    තාම නෑ බන්, කොම්පැනි දෙක තුනක් ගැන ඇහැ ගහගෙන ඉන්නවා. එන සතියෙ තවත් අඩු වෙය්, එතකොට ගන්නය් ඉන්නෙ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,089
    113
    මමත් 5ක් වගේ දාල බලන්න ඉන්නේ.. තනියම යන්න කම්මැලි බන්. උබ තාම පටන් ගත්තේ නැද්ද? මම නම් හිතුවේ 5ක් වගේ දාලා ඒකෙන් කොටස් වෙළඳපළ ගැන අත්දැකීම් ටිකක් ගන්න.

    5 laks?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,242
    12,478
    113
    Piliyandala
    ලංකාවේ ෂෙයාර් මර්ක්ටට් එකේ සල්ලි දන්නා එපා නම් ෆොරෙක්ස් කරන එක හොඳයි ද? එකත් කෙලවෙච්ච එවුන් ඉන්නවා ලෙල්ල හුටං ගහගෙන... කවුරුහරි මේ දෙක පැහැදලි කරන්න
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    අපිනම් හම්බකරගෙන කන්නෙ CSE එකෙන්.. දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ Capital market වලට.. උදේ 9.30 වෙනකොට Dfn
    එක online.. hawasa 2.30 වෙනකන්ම ඒ සිහියෙන් ඉන්නෙ.. :)

    machan monawada samanyen balanne day trading karaddi?
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    BUMP
    මටත් ආසයි බන් invest කරන්න. එත් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා ඉන්වෙස්ට් කරන්න බයයි. අපි ඉතින් තොප්පි වික්කොත් අනිත් උන් ඉපදෙන්නේ තොප්පි 2ක් 3ක් එක්කනෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "යම්දෙයකින් සාර්ථක වෙන්න නම් ඉස්සෙල්ලාම ඒ දේ ස්කිල් එකක් වෙනකං ඉගෙන ගනින් පුතේ" කියලා අපේ සීයා මට ඉස්සර නිතරම කිව්වා. :nerd:
     
    • Like
    Reactions: pissupoosa jr.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,755
    1
    100,120
    113
    33
    Kalutara
    ෆොරෙක්ස් වල candle read කරනවා වගේම share market එකෙත් candle read කරලා ට්‍රේඩ් කරන්න පුලුවන්ද බන්? එව්වයේත් fundamental analysis තියෙනවද? :oo:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ.
    ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට ලොස් වීමේ අවදානමක් ගන්න බෑ :no:. තවම ඉගෙන ගන්න පොඩි එකානෙ,

    පලවෙනි invest එක සාර්ථක කරගන්න පොඩි හෙල්ප් එකක්/ ඇඩ්වය්ස් එකක් දෙන්න, හරි ගියාම සලකන්නම් :yes::yes::yes:

    හරි ගියාම සලකන්නෙ කොහොමද??
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ලංකාවේ ෂෙයාර් මර්ක්ටට් එකේ සල්ලි දන්නා එපා නම් ෆොරෙක්ස් කරන එක හොඳයි ද? එකත් කෙලවෙච්ච එවුන් ඉන්නවා ලෙල්ල හුටං ගහගෙන... කවුරුහරි මේ දෙක පැහැදලි කරන්න

    ----------------------------
    මචන් මෙහෙමය් .........

    දෙකම සූදු තමා ...............

    උඹ FD එකක් දැම්මොත් very low risk very law return .......

    Share Market compared to FD high risk ........... high return

    හැබය් Forex compared to share market very high risk..... very high return


    Share market එකේ හිතපන් උඹ 100$ වලට shares 100ක්‌ ගත්තා කියලා (1$ per share )......................

    ඔකේ share value එක .1 ට බැස්සත් උඹට shares 100ක් අතේ තියනවා ..................

    හැබය් Forex වල trade eke අනිත් පැත්තට ගියොත් උඹට මුකුත්ම නැති වෙනවා .... දාපු සල්ලිත් නෑ .......... අතේ මුකුත් ඇත්තෙත් නෑ ..........

    හෙන risky .............

    හැබය් අනිත් පැත්ත

    Share market එකේ සාමාන්යෙන් මාසෙට 2% - 3 % කියන්නෙත් හොඳ return එකක් ............
    උඹට මාසෙන් දෙකෙන් කැපිටල් double කරන්ඩ බෑ .... (අවස්ථා නැතුවම නෙමේ .... නමුත් සාමාන්යෙන් )

    හැබය් forex වල 100$ දැම්මොත් උඹට easily මාසෙන් 150$ උනත් කරන්ඩ පුළුවන් (50% return / month )........

    හැබය් ඒ කියලා උඹ ගාව 1 million $ තිබ්බොත් මාසෙන් 1.5 million කරන්ඩ පුලුවන්ද ..... at least 1.1 million ............ හොඳටම අමාරුය් .... උඹට ෂොට් එක දෙනවා / වදිනවා

    එකේම අනිත්පත්ත 100$ share market එකේ දාල මාසෙට 2$ අරන් වැඩක් තියනවද ?
    ----------------------------

    එහෙම බලල උඹට ගැලපෙන තැන හදාගනින් .................

    හැබය් වැඩියෙන්ම ඉග්නගන්ඩ වෙන්නේ Forex කරනවානම් ..........

    ඒ වගේම never invest big money in Forex .....

    Even never invest huge money in share market .........

    Size of 'Big' and 'Huge' depends on you

    FD (in government banks ) is the solution for huge money. it is not an investment because there is no risk.

    The golden rule for investing in financial markets is

    "Never invest any money that you cannot afford to lose"

     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,966
    1,089
    113
    HEXP (Hayleys firber plc )
    CCS (Ceylon cold stores PLC )

    i have 2 qus. pending buy ekak dane kohomada ? ape broker ta kiyala salli dala thiyanawada or is there any app that we can do online ?
    :nerd::nerd:

    i like to learn. already put few on softlogic holding ( hikila ine 25 and dan yane 15 :D opening eka sell karana gatte , opening ekedi giye 17 gane :D )


    Machan, try to do it online, I am also learning for past 16 months. select few companies and buy few shares and monitor them.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    BUMP
    මටත් ආසයි බන් invest කරන්න. එත් මෙලෝ දෙයක් දන්නේ නැති නිසා ඉන්වෙස්ට් කරන්න බයයි. අපි ඉතින් තොප්පි වික්කොත් අනිත් උන් ඉපදෙන්නේ තොප්පි 2ක් 3ක් එක්කනෙ
    api thoppi vikkoth olu nathi un ipadenne.:angry: