Post only Officially Confirmed News

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    කාමරේ අස්කරගනියව් හංගපු ගංජා,කාලේ බෝතල් එහෙම තිබුනොත්..

    වැල සීඩී මා‍ට්ටු වෙයිද බං:dull:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.

    පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.

    පල්ලිය තුළ තිබි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටයක් (පුපුරණ ද්‍රව්‍ය නැති) සොයා ගත් බව පොලිසිය පවසයි.

    image_df295e2aa0.jpg

    image_01138ea90c.jpg

    Lankadeepa.lk

    Knife Attack කිව්වේ මේකට වෙන්න බැරි නැහැ:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    NEWS ALERT Minister Rishad Bathiutheen's brother taken into custody by the Army over Sunday's attacks & handed over to police for further questioning - SL Army -

    adaderana.lk
    ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල :baffled:

    Army eken prashna kara nam arugen uththara danaganna ithiri wena ekak na. Anika thamai, amathi kenekge sahoodarayekta salakanna oona widiya army ekata wada policiya hodata dannawa
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල :baffled:

    ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.
    Dan bale dila neda thiyenne?
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.

    ප්‍රශ්න කරලා රිලීස් කරයිද දන්නේ නෑ....:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.
    ඇයි දැන් මොකද්ද නීතියක් දාල ඒවා පුළුවන් කරා නේද
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ithin Jathika arakshawa gana kawara kathada:no:

    Businessman shot dead in Mulleriyawa

    A businessman has been shot dead by unidentified gunmen on motorcycles at Ranabima Mawatha in Mulleriyawa North.

    Police said the shooting had occurred at around 7.45 p.m. last night (25) and that it was carried out by three suspects who arrived on two motorcycles.

    Wasana Suranga, a 38-yearold businessman from the area, was rushed to the Mulleriyawa Hospital following the shooting, however he had succumbed to gunshot injuries afterwards.

    Police said that the businessman was reversing his vehicle into the garage of his home when one of the three suspects had opened fire at him and fled.

    Mulleriyawa Police is conducting further investigations into the incident.

    source
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    අඩේ උබ තාම ගල් යුගයේද බන් ජීවත් වෙන්නේ වැල CD වල දාගෙන ඉන්නේ :P

    ඉක්කෝලේ යන කාලේ නිංජ ගේම් දීලා ඉස්කෝලෙට ගෙනල්ල බෙදාහදාගෙන පරිස්සං කරගත්තුව බං:dull: විසිකරන්නත් දුකයි. ඒ කාලේ දැන් වගේ ඉන්ටනෙට් නැහැනේ හරියකට.