කාමරේ අස්කරගනියව් හංගපු ගංජා,කාලේ බෝතල් එහෙම තිබුනොත්..
වැල සීඩී මාට්ටු වෙයිද බං

කාමරේ අස්කරගනියව් හංගපු ගංජා,කාලේ බෝතල් එහෙම තිබුනොත්..

Hari YakoPost only Officially... 04-26-2019 03:51 PM hukaaapan keri ponnaya.. avatr aka chora huththo



කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි.
පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙයි.
පල්ලිය තුළ තිබි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටයක් (පුපුරණ ද්‍රව්‍ය නැති) සොයා ගත් බව පොලිසිය පවසයි.
![]()
![]()
Lankadeepa.lk

වැල සීඩී මාට්ටු වෙයිද බං![]()

ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීලNEWS ALERT Minister Rishad Bathiutheen's brother taken into custody by the Army over Sunday's attacks & handed over to police for further questioning - SL Army -
adaderana.lk
ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල![]()
ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල![]()
ආමි ඒකෙන් අල්ලලා පොලිසයට බාරදුන්නේ අපරාදේ නෙ හමුදාවෙන්ම ප්‍රශ්න කරා න හරි දෙකක් දීල![]()
Dan bale dila neda thiyenne?ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.
ආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.

ඇයි දැන් මොකද්ද නීතියක් දාල ඒවා පුළුවන් කරා නේදආමි එකට බලයක් නෑ මම දන්න විදියට සැකකරුවෙක් රදවගෙන ප්‍රශ්න කරන්න.ආමි එකට පුලුවන් පොලිසියට කාව හරි අල්ලන්න සහයෝගය දෙන්න.මුහුදේ උනත් හොර බඩු එක්ක මාට්ටු උනත් නේවි කර කරන්නේ උන් අල්ලන් ඇවිත් පොලිසිටට බාර දෙන එක.
කන්න බොන්න දීල තේ එකක් දීල පිටත් කරන්න එපැයිArmy eken prashna kara nam arugen uththara danaganna ithiri wena ekak na. Anika thamai, amathi kenekge sahoodarayekta salakanna oona widiya army ekata wada policiya hodata dannawa

ගලවපන් ඔය මූන වහන් ඉන්න එකhurt speech reported![]()
එළකිරියේ බුර්කා දාගෙන ඉන්න දෙන්න බෑ හිටපන් මාත් රිපෝට් කරන්න ගලවපන් ඔය මූන වහන් ඉන්න එකඑළකිරියේ බුර්කා දාගෙන ඉන්න දෙන්න බෑ හිටපන් මාත් රිපෝට් කරන්න

අඩේ උබ තාම ගල් යුගයේද බන් ජීවත් වෙන්නේ වැල CD වල දාගෙන ඉන්නේ![]()
විසිකරන්නත් දුකයි. ඒ කාලේ දැන් වගේ ඉන්ටනෙට් නැහැනේ හරියකට.