මචං ලා
TV එකක් ගන්න ඕන
අඟල් 32
SMART TV එකක්
Netflix වගේ streaming service support කරන
Youtube බලන්න පුළුවන්
USB ගහන්න පුළුවන් (pen එකෙන් film එකක් වගේ බලන්න)
අවුරුදු 3ක් වගකීම දෙන
එකක්
30-40ක් අතරේ ගානකට ගන්න පුලුවන්ද?
උඹල recommend කරන එක මොකක්ද?

Gannawanam LG and samsung tamai recommend karanna puluwan