~ ACER Nitro i7 Gaming Laptop ~

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ LAP එකේ තියෙන්නේ 4GB DDR4 + 16GB Optane memory එකක්. මේක මීට කලින් use කරපු කෙනෙක් ඉන්නවද මචන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    Optane කියන්නෙ Ram එකට ආදේශකයක් නෙමේ.ඉස්සරහට මේක Ram slot එකටම ෆික්ස් කරන්ඩ පුලුවන් විදිහට හදනවා කියනවා..කොහොමදනම් දන්නෙ නෑ :dull: Optane
    memory කියන්නෙ හාර්ඩ් එකයි රැම් එකයි අතරට එන cashing memory එකක්. මම හිතන්නෙ ඕකෙ 8<GB වගේ Ram එක ඕනි වෙන ගේම් ගහන්ඩ බෑ... :dull:
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda

    මාත් ACER එකක් ගන්න හිටියා...හැබයි ගන්න හදද්දි stock තිබ්බේ නෑ:P:P:P... මන් ගන්න හැදුවේ නම් Acer predator helios 300... ACER Nitro i7 Gaming Laptop තමයි next option තිබ්බේ..(මන් බජට් gaming ලැප් එකක් බැලුවේ...අපිට කොයින්ද ඉතින් සල්ලි.:sorry::sorry::sorry:) මන් ඉතින් ලැප් එක ගැන පොඩ්ඩක් හෙව්වා..මට හම්බ උන අවුල නම් තම Optane memory එක... කියනවා Optane memory එකෙන් අපි පාවිචි කරන නොර්මල් RAM එකක් තරම් Performance ගන්න බෑ කියලා.. කිරියේ දන්නා අය ඇති මේ ගැන..එයාලා කියයි වැඩි විස්තර...:yes::yes::yes:

    උපදෙස් - Gaming ලැප් එකක් බලනවා නම් හොඳ සැලකියයුතු බරෑන්ඩ් එකකින් ගන්න.. MSI, HP Omen, Dell G5 Series, Allienware etc...
    මන් ගත්තේ MSI GF63 8RC config කරලා මට ඕනි විදියට:yes::yes::cool::cool:.. තව Youtube reviews එහෙම බලල ගන්න...(unblock කලාම:D:D:D:P:P)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Optane කියන්නෙ Ram එකට ආදේශකයක් නෙමේ.ඉස්සරහට මේක Ram slot එකටම ෆික්ස් කරන්ඩ පුලුවන් විදිහට හදනවා කියනවා..කොහොමදනම් දන්නෙ නෑ :dull: Optane
    memory කියන්නෙ හාර්ඩ් එකයි රැම් එකයි අතරට එන cashing memory එකක්. මම හිතන්නෙ ඕකෙ 8<GB වගේ Ram එක ඕනි වෙන ගේම් ගහන්ඩ බෑ... :dull:

    Thank you for your reply machan. Optane memory eka gana mama dannawa. Meka use kala kenek tama hya ganna one. Gaming experience eka kohomada bala ganna. rep++
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Optane කියන්නෙ Ram එකට ආදේශකයක් නෙමේ.ඉස්සරහට මේක Ram slot එකටම ෆික්ස් කරන්ඩ පුලුවන් විදිහට හදනවා කියනවා..කොහොමදනම් දන්නෙ නෑ :dull: Optane
    memory කියන්නෙ හාර්ඩ් එකයි රැම් එකයි අතරට එන cashing memory එකක්. මම හිතන්නෙ ඕකෙ 8<GB වගේ Ram එක ඕනි වෙන ගේම් ගහන්ඩ බෑ... :dull:

    එකඟයි :yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මාත් ACER එකක් ගන්න හිටියා...හැබයි ගන්න හදද්දි stock තිබ්බේ නෑ:P:P:P... මන් ගන්න හැදුවේ නම් Acer predator helios 300... ACER Nitro i7 Gaming Laptop තමයි next option තිබ්බේ..(මන් බජට් gaming ලැප් එකක් බැලුවේ...අපිට කොයින්ද ඉතින් සල්ලි.:sorry::sorry::sorry:) මන් ඉතින් ලැප් එක ගැන පොඩ්ඩක් හෙව්වා..මට හම්බ උන අවුල නම් තම Optane memory එක... කියනවා Optane memory එකෙන් අපි පාවිචි කරන නොර්මල් RAM එකක් තරම් Performance ගන්න බෑ කියලා.. කිරියේ දන්නා අය ඇති මේ ගැන..එයාලා කියයි වැඩි විස්තර...:yes::yes::yes:

    උපදෙස් - Gaming ලැප් එකක් බලනවා නම් හොඳ සැලකියයුතු බරෑන්ඩ් එකකින් ගන්න.. MSI, HP Omen, Dell G5 Series, Allienware etc...
    මන් ගත්තේ MSI GF63 8RC config කරලා මට ඕනි විදියට:yes::yes::cool::cool:.. තව Youtube reviews එහෙම බලල ගන්න...(unblock කලාම:D:D:D:P:P)

    OW machan Optane memory and RAM kiyanne two different purposes walata hadapu dekak. Optane memory wada karana widiya mama dannawa. 4GB + 16 GB Optane eka ta wada 8GB fast and performance athin hodai. Habai game loading eka optane eke hodai. SSD ekak tiyenawa nam Optane oneth na. Meka use kala kenek machan mata hoya ganna one. Lap eka ganne podi ekekuta. Thank you machan reply ekata.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    MSI eka keeyak wunada
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    Metropolitan service nam sawuththuyi. Asher nethuwa wena brand ekak good.

    Acer පට්ට බන්... :love::love: Looking also good :love: මම මේකේන් අහලමයි 2015දි කැම්පස් යනවත් එක්කම ලැප ගත්තෙ(university offer),ගොඩක් උන් කිව්වේ ගන්ඩ එපා Acer ජරාවක් කියලා.
    පට්ට finishing එකක් තියෙන්නේ, මාත් එක්ක ASUS ගත්ත උන්ගෙ ලැප් ජර ජර ගානවා,ඇන වැටෙනවා.. :sorry::P උන් අර ඇන දාන හිල් වලට ගම්ටේප් අලවන් ඉන්නේ. :lol:
    මම ගත්තෙ 75කට ,කඩේ 90ක්ද කොහෙ උනා ඒක,දැන් එකයි ගානක්, :sorry: දෙයියනේ කියලා ලැපේ කිසි අවුලක් නෑ අද වෙනකන්.. :yes::) හැබැයි ටිකක් ස්ලොව් වෙලා. :sorry: ඒකන්ම් මගේ ලැපේ හැම මගුලම install කරලා එක එක ඒවා develop කරපු නිසා...ඔෆිස් එකෙන් ලැප දුන්නට පස්සෙ අරක වැඩිය යුස්ස් වෙන්නෙ නෑ. :) :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    OW machan Optane memory and RAM kiyanne two different purposes walata hadapu dekak. Optane memory wada karana widiya mama dannawa. 4GB + 16 GB Optane eka ta wada 8GB fast and performance athin hodai. Habai game loading eka optane eke hodai. SSD ekak tiyenawa nam Optane oneth na. Meka use kala kenek machan mata hoya ganna one. Lap eka ganne podi ekekuta. Thank you machan reply ekata.

    Ee unata Acer lap vikunnane 20gb ram tiyanawa kiyala.aththa reason kiyanne na un. :baffled: