Optane
මේ LAP එකේ තියෙන්නේ 4GB DDR4 + 16GB Optane memory එකක්. මේක මීට කලින් use කරපු කෙනෙක් ඉන්නවද මචන්.

... මන් ගන්න හැදුවේ නම් Acer predator helios 300... ACER Nitro i7 Gaming Laptop තමයි next option තිබ්බේ..(මන් බජට් gaming ලැප් එකක් බැලුවේ...අපිට කොයින්ද ඉතින් සල්ලි.

) මන් ඉතින් ලැප් එක ගැන පොඩ්ඩක් හෙව්වා..මට හම්බ උන අවුල නම් තම Optane memory එක... කියනවා Optane memory එකෙන් අපි පාවිචි කරන නොර්මල් RAM එකක් තරම් Performance ගන්න බෑ කියලා.. කිරියේ දන්නා අය ඇති මේ ගැන..එයාලා කියයි වැඩි විස්තර...

.. තව Youtube reviews එහෙම බලල ගන්න...(unblock කලාම

)Optane කියන්නෙ Ram එකට ආදේශකයක් නෙමේ.ඉස්සරහට මේක Ram slot එකටම ෆික්ස් කරන්ඩ පුලුවන් විදිහට හදනවා කියනවා..කොහොමදනම් දන්නෙ නෑOptane
memory කියන්නෙ හාර්ඩ් එකයි රැම් එකයි අතරට එන cashing memory එකක්. මම හිතන්නෙ ඕකෙ 8<GB වගේ Ram එක ඕනි වෙන ගේම් ගහන්ඩ බෑ...
Optane කියන්නෙ Ram එකට ආදේශකයක් නෙමේ.ඉස්සරහට මේක Ram slot එකටම ෆික්ස් කරන්ඩ පුලුවන් විදිහට හදනවා කියනවා..කොහොමදනම් දන්නෙ නෑOptane
memory කියන්නෙ හාර්ඩ් එකයි රැම් එකයි අතරට එන cashing memory එකක්. මම හිතන්නෙ ඕකෙ 8<GB වගේ Ram එක ඕනි වෙන ගේම් ගහන්ඩ බෑ...

bump
Bump
Bump
Bump
මාත් ACER එකක් ගන්න හිටියා...හැබයි ගන්න හදද්දි stock තිබ්බේ නෑ... මන් ගන්න හැදුවේ නම් Acer predator helios 300... ACER Nitro i7 Gaming Laptop තමයි next option තිබ්බේ..(මන් බජට් gaming ලැප් එකක් බැලුවේ...අපිට කොයින්ද ඉතින් සල්ලි.
) මන් ඉතින් ලැප් එක ගැන පොඩ්ඩක් හෙව්වා..මට හම්බ උන අවුල නම් තම Optane memory එක... කියනවා Optane memory එකෙන් අපි පාවිචි කරන නොර්මල් RAM එකක් තරම් Performance ගන්න බෑ කියලා.. කිරියේ දන්නා අය ඇති මේ ගැන..එයාලා කියයි වැඩි විස්තර...
![]()
උපදෙස් - Gaming ලැප් එකක් බලනවා නම් හොඳ සැලකියයුතු බරෑන්ඩ් එකකින් ගන්න.. MSI, HP Omen, Dell G5 Series, Allienware etc...
මන් ගත්තේ MSI GF63 8RC config කරලා මට ඕනි විදියට.. තව Youtube reviews එහෙම බලල ගන්න...(unblock කලාම
)
Metropolitan service nam sawuththuyi. Asher nethuwa wena brand ekak good.

Looking also good
මම මේකේන් අහලමයි 2015දි කැම්පස් යනවත් එක්කම ලැප ගත්තෙ(university offer),ගොඩක් උන් කිව්වේ ගන්ඩ එපා Acer ජරාවක් කියලා.
උන් අර ඇන දාන හිල් වලට ගම්ටේප් අලවන් ඉන්නේ. 
දෙයියනේ කියලා ලැපේ කිසි අවුලක් නෑ අද වෙනකන්.. 
හැබැයි ටිකක් ස්ලොව් වෙලා.
ඒකන්ම් මගේ ලැපේ හැම මගුලම install කරලා එක එක ඒවා develop කරපු නිසා...ඔෆිස් එකෙන් ලැප දුන්නට පස්සෙ අරක වැඩිය යුස්ස් වෙන්නෙ නෑ.
බම්පි
MSI eka keeyak wunada
bump

OW machan Optane memory and RAM kiyanne two different purposes walata hadapu dekak. Optane memory wada karana widiya mama dannawa. 4GB + 16 GB Optane eka ta wada 8GB fast and performance athin hodai. Habai game loading eka optane eke hodai. SSD ekak tiyenawa nam Optane oneth na. Meka use kala kenek machan mata hoya ganna one. Lap eka ganne podi ekekuta. Thank you machan reply ekata.