Mokatada ban usb sticks![]()
Unge videos, presentations ehema dala denna wenna athi memberships ganna eunta.
Mokatada ban usb sticks![]()
depaththen nawalada danne naha.අපේ කොල්ලෝ ගේම දෙනවා සුපිරියට. මේ ඒකමද ?
දීපංකො උත්තර...![]()

රට වටේම තියෙන පල්ලි වලට යවනව ඇතිUnge videos, presentations ehema dala denna wenna athi memberships ganna eunta.

ප්‍රධාන මව්ලවි ගාව කඩු තිබ්බ නම්, පෙන් එකක් ලඟ තියෙන්නත් ලොකු චාන්ස් එකක් තියෙනවා.oya pens 1-2 years old wage neda 16GB?Mokatada ban usb sticks![]()

oya pens 1-2 years old wage neda 16GB?![]()
ඒවා ඉතින් මිස්ටේක්නෙ බන්. ඔහොම තමයි.
uba aththatama ehemada hithanne?army eke kenek gen himita ahala balapanko..
උත්තර දෙන්න වෙන්නෙ නැහැ බං වැඩ තහනම් නොකර. DIG ල ටික මාරු කරා. දැන් මේකට අලුතින් ආපු මිනිහට වගකියන්න වෙයි. වැඩ උනේ නැති උනාම වැඩ තහනම් නොකර ස්ථාන මාරු කරන උන් ඉන්නෙ මේ රටේ...![]()


තාම පරන ගන් උස්සගෙන නේද බන් යන්නෙ. අළුත් ගන් ටිකක්කුයි හොඳ බොඩි ආමර් ටිකකුයි. කැම් එකක් එක්ක හෙල්මට් එකකුයි දීලා හදලා ගන්න කාලේ හරි. තාක්ෂණය දියුනු නිසා ඒ වගේ දේවල් තියෙනව නම් හොඳයි.

ඇහුවා බන්. බොරු කතා බන්. පරන වෙච්චා මුහුදට දාලා විනාශ කරන එක්කටත් බොරු කතාවක් හැදුවනෙ.uba aththatama ehemada hithanne?army eke kenek gen himita ahala balapanko..
![]()