Post only Officially Confirmed News

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    :yes:
    දීපංකො උත්තර...
    :yes:

    උත්තර දෙන්න වෙන්නෙ නැහැ බං වැඩ තහනම් නොකර. DIG ල ටික මාරු කරා. දැන් මේකට අලුතින් ආපු මිනිහට වගකියන්න වෙයි. වැඩ උනේ නැති උනාම වැඩ තහනම් නොකර ස්ථාන මාරු කරන උන් ඉන්නෙ මේ රටේ...:rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Unge videos, presentations ehema dala denna wenna athi memberships ganna eunta.
    රට වටේම තියෙන පල්ලි වලට යවනව ඇති :yes::yes: ප්‍රධාන මව්ලවි ගාව කඩු තිබ්බ නම්, පෙන් එකක් ලඟ තියෙන්නත් ලොකු චාන්ස් එකක් තියෙනවා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Image00001.jpg

    Image00002.jpg



    Image00012.jpg

    Image00011.jpg

    Image00010.jpg

    Image00007.jpg

    Sinhalu red data book ekata danna wage ready wela thiyenne :eek:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බවට වාර්තාවී ඇත.
    යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු
    ආරක්ෂක අංශ


    මෙම මෙහෙයුම යෙදී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
    විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බවයි.මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සකසන්නට ඇති බවට සාධකද හමුව ඇත.
    සයින්දමාරු ප්‍රදේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.
    එම ප්‍රදේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට පෙර මෙය සිදු කරගෙන ඇත.

    ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    තාම පරන ගන් උස්සගෙන නේද බන් යන්නෙ. අළුත් ගන් ටිකක්කුයි හොඳ බොඩි ආමර් ටිකකුයි. කැම් එකක් එක්ක හෙල්මට් එකකුයි දීලා හදලා ගන්න කාලේ හරි. තාක්ෂණය දියුනු නිසා ඒ වගේ දේවල් තියෙනව නම් හොඳයි.
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    උත්තර දෙන්න වෙන්නෙ නැහැ බං වැඩ තහනම් නොකර. DIG ල ටික මාරු කරා. දැන් මේකට අලුතින් ආපු මිනිහට වගකියන්න වෙයි. වැඩ උනේ නැති උනාම වැඩ තහනම් නොකර ස්ථාන මාරු කරන උන් ඉන්නෙ මේ රටේ...:rolleyes:

    මෙව්වා අපේ වැරදි.....:yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    තාම පරන ගන් උස්සගෙන නේද බන් යන්නෙ. අළුත් ගන් ටිකක්කුයි හොඳ බොඩි ආමර් ටිකකුයි. කැම් එකක් එක්ක හෙල්මට් එකකුයි දීලා හදලා ගන්න කාලේ හරි. තාක්ෂණය දියුනු නිසා ඒ වගේ දේවල් තියෙනව නම් හොඳයි.

    පිස්සුද ඕව කරන්න සල්ලි නැහැ තව වාහන ටිකක් ගෙන්නමු. :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    :lol:uba aththatama ehemada hithanne?army eke kenek gen himita ahala balapanko..:D
    ඇහුවා බන්. බොරු කතා බන්. පරන වෙච්චා මුහුදට දාලා විනාශ කරන එක්කටත් බොරු කතාවක් හැදුවනෙ.