Apple Watch series 4 or Tissot watch

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Meka keeyak wei da?

    T055.427.17.057.00.png

    55 Upwards model tiyanawa eka strap eka anuwa change wenawa.. PRC 200 blue eka balanna 223+ athi dn W.A.De silva eke tibba e dawaswala
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    expectation dekak kohoamda compare karanne ban apple watch ganne wenama weda set ekata welawa balana vitarak neme. normal watch tiyenne brand ekath ekakk qulaity ekak eka nisa abarayak wage daganna ubala hamadema patawaganna tamnge awashawaya isella balanna one eta passe decide karanna.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ස්මාර්ට් වොච් එකයි ටිසොට් එකයි කම්පෙයාර් කරොත් අහසට පොළවවගෙ.
    එත් මන් ටිසොට් එක තොරගන්නවා
    හෙතුව ;
    ටිසොට් වොච් එක අවුරුද්දෙන් අවුරුද්ද තිබ්බ මොඩල් එකට වඩා තව එකක් එන්නෙ නැහැ නෙ ?
    ටිසොට් නෙමෙ අනික් වොච් බ්‍රැන්ඩ්ස් වලත් එහෙමයි.
    ස්මාර්ට් වොච් එක ඊලඟ අවුරුද්දෙ තව වර්ශන් එකක් එනවා. ඊටත් පස්සෙ අවුරුද්දෙ තව වර්ශන් එකක් එනවා.
    උඹ 4 සීරියස් එක ගත්තොත් ඊලඟ වර්ශන් එක ආපු හැටිය සීරියස් 4 එකෙ වටිනාකම අඩු වෙනවා.

    එත් ටිසොට් වොච් එකෙ වටින කම එහෙම්මමයි.
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    Don't you like to try something like this? a hybrid smart watch?

    I'm using this. it has main functions like check date, secondary time, and can configure buttons for actions like camera shutter for smart phones and lot more.....that we really use in a smart watch often.

    And most importantly it looks normal watch, can ware for a wedding or a function
    https://youtu.be/OCIyOam_4To
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ටිසොට් එක 180,000/- විතර වෙනවා. ඉතින් ලක්ශ 70-80 ක වාහනයක් නැත්නම් , කෝටි 2-3 ක ගෙයක් නැත්නම්, පොතේ ලක්ශ 50-60 නැත්නම් ඒ වොච් එකෙන් ලැබෙන ප්‍රෙස්ටිජ් එක ලැබෙන්නේ නෑ...මොන්ට බ්ලන්ක් පර්ස් එකක්, බොස් ශූස් දාලා, ....පට්ට සූට් එකක් ගහලා , පට්ට පෙර්ෆුම් එකක් ගහලා යන්න වාසනා වේවා.

    යූසේජ් එකට ඇපල් හොඳයි. ඒත් S10 එකක් එක්ක ඇපල් 8 එක බලපුවාම රෙවෙනවා.

    lol ehema deyak naha ban, apita car tibbata api 40ta 50ta phone gaddi 2 laks dila smartphone ganna bus train wala yana ewun innawa. Eka thamange kamatta :D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    මචන්ලා මම WRIST WATCH එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Apple smart watch එකක් ගන්නද. Tissot එකක් ගන්නද. මොකක්ද හොද.

    Buy what you want.
    Don't ask from people here.​
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    lol ehema deyak naha ban, apita car tibbata api 40ta 50ta phone gaddi 2 laks dila smartphone ganna bus train wala yana ewun innawa. Eka thamange kamatta :D

    mama danna samahara ewun innawa wahana thiyenawa, eth wahane park karanna thenak ne hariyata...​
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    I had the same confusion sometimes ago. I wanted to buy a high end fully mechanical watch. I was thinking of buying Cartier ballon bleu. Finally went for a cheaper apple watch option considering the functions and usability (monitor fitness/ health and making phone calls at emergency situations etc.)

    Also, be noted that mid-range Swiss movements (Tissot/ Mathey Tissot/ Bulova etc.) not durable as many think unless you service it properly in regular intervals.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ටිසොට් එක 180,000/- විතර වෙනවා. ඉතින් ලක්ශ 70-80 ක වාහනයක් නැත්නම් , කෝටි 2-3 ක ගෙයක් නැත්නම්, පොතේ ලක්ශ 50-60 නැත්නම් ඒ වොච් එකෙන් ලැබෙන ප්‍රෙස්ටිජ් එක ලැබෙන්නේ නෑ...මොන්ට බ්ලන්ක් පර්ස් එකක්, බොස් ශූස් දාලා, ....පට්ට සූට් එකක් ගහලා , පට්ට පෙර්ෆුම් එකක් ගහලා යන්න වාසනා වේවා.

    යූසේජ් එකට ඇපල් හොඳයි. ඒත් S10 එකක් එක්ක ඇපල් 8 එක බලපුවාම රෙවෙනවා.

    ලොකුකමක් නෙමෙ මේ කියන්නෙ

    මන් දාන්නෙ මොන්ට්බ්ලන්ක් සන්ග්ලාස් දෙකක්.
    පාවිච්චි කරන පර්ස් එක මසිමො ඩුටි .
    වොච් එක ටිසොට්
    පාවිච්චි කරන්නෙ ඇපල් අයිෆොන් එකක්.
    කොටි දෙකෙ ගෙයක් නම් තියෙනවා අමාරුවෙන් තාත්තා හදාපු :lo

    මම යන්නෙ බස් එකෙ -ට්‍රෙන් එකෙ, :rofl::rofl::yes::yes:

    ප්‍රෙස්ටිජියස් එක ගැන දෙයක් කියන්නම්.

    අයිෆොන් එක අගය කරාපු උන් හිටියා. ඒ වගෙම සමහරු අහනවා ඩුබායි වර්ශන් එකද ? :rofl:වගෙ කතා
    සන්ග්ලාස් දෙක අගය කරාපු උන්
    හිටියා බ්‍රැන්ඩ් නේම් එක අහපු ගමන්,

    සමහරු අහනවා ඔරිජිනල් ද ? පිටකොටුවෙන්ද ගත්තෙ වගෙ දෙවල්.:rofl:

    මෙ සෙරම දෙවල් වලින් මන් දෙයක් තෙරුම් ගත්තා.

    කුණු ගොඩෙ ඉන්න එකා දකින්නෙ අනික් උනුත් කුණු නාගෙන ඉන්නවා වගෙ,එහෙම නොවුනත් කැමති එහෙම දකින්න.

    මඬ නාන ඌරා කැමති අනික් උනුත් මඬ නානන්ව දකින්න.

    ඉත්ං ඔය ප්‍රේස්ටිජියස් එක නොදෙන බහුතරය එක්කො ඒ බ්‍රැන්ඩ් නේම්ස් අහලා නැහැ. එක්කො උන්ට තියෙන්නෙ ඉරිසියාව මොකද උන් ඉන්නෙ මඬ ගොඩෙ නිසා.
    දෙයක් දැක්ක මිනිහෙක් වැදගත් සමාජයක් ඇසුරු කරපු මිනිහෙක් කවදාක්වත් ඔය දේ කරන්නෙ නැහැ
    තරහා වෙන්න එපා කවුරුත් මගෙ අත්දැකීම මන් කිව්වෙ.
     
    Indeed, so true