Samsung ෆෝන් use කරනවා නන් galaxy watch 6 වගේ ගන්න තිබ්බ. Cycle tracking එහෙමත් තියේ skin temp use කරලා. Fitness tracking නං garmin තමා. Wear os තියන ඒකක් ගත්ත නන් ලේසි. Ip os වල හැබැයි battery ලයිෆ් හොදයි.