Me site eka balanna
https://hodabass.lk/en/
බාස්ලා නම් අමර පොරවල් බන් . තාප්පේ ගහලා ගේට්ටුව දාන්න එකෙක්ව ගත්තා පොර අපේ ගෙදර කලිනුත් හොදට වැඩ කරපු එකෙක් අවුරුදු ගානකට කලින්. මේ යකා මුලින් කිවුවෙ නැහැ වැඩ කරන්නේ දවසේ පඩියටද නැත්නම් අඩි ගානටද අරකද මේකද කියල. දෙතුන් වතාවක් ඇහුවා. හරියට කිවුවෙ නැහැ (උගෙ කපටිකමනෙ). තාත්තගෙන් දවස ඉවර වෙලා හැමදාම රු 5000ක් 6000ක් ඉල්ල ගන්නවා. කොහොමහරි වැඩේ ඉවර වෙද්දි මූට රුපියල් 45000ක් විතර දීලා තිබුනා දවස් 9ක්ද 10ක්ද වැඩ කරලා. ඊට පස්සේ මූ එනවා ගණන් කියාගෙන අඩි ගානට මෙච්චරයි අච්චරයි කියල. අපි ඌට කිවුවා ඔයා කලින් ගණන් කිවුවෙ නැහැනෙ දෙතුන් වතාවක්ම ඇහුවනේ දැන් ගණන් කියාගෙන එන්න එපා කියල රුපියල් 1000ක් දීලා යන්න කිවුවා.
Me site eka balanna
https://hodabass.lk/en/
Ambo mey site eken bass lawa gannawanan parissamen. Mamath ekak aragena hari amaruwen deal kaley. Kamba horu inney oya site ekey.
By experience, mamanam oya site ekey inna ewunwa recommend karanney naha.

ඒක ඉතින් උඹලගෙ ගොන් කමනෙ බන්. ගණන් කතාරගෙන එපැයි වැඩක් බාරදෙන්න.
කොච්චර දවසක් යනවද
කවද ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්ද
ගාන කීයද
ඕන කරන බඩු මොනවද ( සමහරු බඩුත් එක්කම යන ගාන කියනව )

affa ehemada![]()