Hoda bas kenek colombo walin

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Kalin hitapu hitapu ekage aul nisa uwa gedara yawwa. Gedara wada karaganna hoda bas kenekge con num eka ona...ubalage gedara hadapu danna ekek nam wada hodai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Me site eka balanna
    https://hodabass.lk/en/

    බාස්ලා නම් අමර පොරවල් බන් . තාප්පේ ගහලා ගේට්ටුව දාන්න එකෙක්ව ගත්තා පොර අපේ ගෙදර කලිනුත් හොදට වැඩ කරපු එකෙක් අවුරුදු ගානකට කලින්. මේ යකා මුලින් කිවුවෙ නැහැ වැඩ කරන්නේ දවස‌ේ පඩියටද නැත්නම් අඩි ගානටද අරකද මේකද කියල. දෙතුන් වතාවක් ඇහුවා. හරියට කිවුවෙ නැහැ (උගෙ කපටිකමනෙ). තාත්තගෙන් දවස ඉවර වෙලා හැමදාම රු 5000ක් 6000ක් ඉල්ල ගන්නවා. කොහොමහරි වැඩේ ඉවර වෙද්දි මූට රුපියල් 45000ක් විතර දීලා තිබුනා දවස් 9ක්ද 10ක්ද වැඩ කරලා. ඊ‌ට පස්සේ මූ එනවා ගණන් කියාගෙන අඩි ගානට මෙච්චරයි අච්චරයි කියල. අපි ඌට කිවුවා ඔයා කලින් ගණන් කිවුවෙ නැහැනෙ දෙතුන් වතාවක්ම ඇහුවනේ දැන් ගණන් කියාගෙන එන්න එපා කියල රුපියල් 1000ක් දීලා යන්න කිවුවා.
     
    Last edited:

    Apooo okun Gana katha karala wadak na. Okunta hariyanne naththeth okai...dawasata 2500 - 3000k gannawa. Ona welawaka sathe athe na. Salli deela iwarayak na. Wade karanneth na. Mata nam epa wela mun ekka ottu welama
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,152
    18,733
    113
    අදාල නෑනේ
    බාස්ලා නම් අමර පොරවල් බන් . තාප්පේ ගහලා ගේට්ටුව දාන්න එකෙක්ව ගත්තා පොර අපේ ගෙදර කලිනුත් හොදට වැඩ කරපු එකෙක් අවුරුදු ගානකට කලින්. මේ යකා මුලින් කිවුවෙ නැහැ වැඩ කරන්නේ දවස‌ේ පඩියටද නැත්නම් අඩි ගානටද අරකද මේකද කියල. දෙතුන් වතාවක් ඇහුවා. හරියට කිවුවෙ නැහැ (උගෙ කපටිකමනෙ). තාත්තගෙන් දවස ඉවර වෙලා හැමදාම රු 5000ක් 6000ක් ඉල්ල ගන්නවා. කොහොමහරි වැඩේ ඉවර වෙද්දි මූට රුපියල් 45000ක් විතර දීලා තිබුනා දවස් 9ක්ද 10ක්ද වැඩ කරලා. ඊ‌ට පස්සේ මූ එනවා ගණන් කියාගෙන අඩි ගානට මෙච්චරයි අච්චරයි කියල. අපි ඌට කිවුවා ඔයා කලින් ගණන් කිවුවෙ නැහැනෙ දෙතුන් වතාවක්ම ඇහුවනේ දැන් ගණන් කියාගෙන එන්න එපා කියල රුපියල් 1000ක් දීලා යන්න කිවුවා.

    ඒක ඉතින් උඹලගෙ ගොන් කමනෙ බන්. ගණන් කතාරගෙන එපැයි වැඩක් බාරදෙන්න.

    කොච්චර දවසක් යනවද
    කවද ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්ද
    ගාන කීයද
    ඕන කරන බඩු මොනවද ( සමහරු බඩුත් එක්කම යන ගාන කියනව )
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒක ඉතින් උඹලගෙ ගොන් කමනෙ බන්. ගණන් කතාරගෙන එපැයි වැඩක් බාරදෙන්න.

    කොච්චර දවසක් යනවද
    කවද ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්ද
    ගාන කීයද
    ඕන කරන බඩු මොනවද ( සමහරු බඩුත් එක්කම යන ගාන කියනව )

    ඌගෙ ගොන්කම නිසා අපිට ලාබ වුනා. අරූ නැත්නම් තව ගානක් ගන්නවා අඩි ගානටයි . ඌ තව ගේට්ටුව හයිකරන්නම 50ක් ඉල්ලලා තිබුනා අන්තිමේදි. සතයක් දුන්නෙ නැහැ . 45000 - 46000 කින් පොලොව කපලා ගල් බැදලා තාප්‌පෙ ගහලා ගේට්ටුව දාලා තාප්පේ කපරාරු කරගත්තම මදිද බන් :D
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඒක ඉතින් උඹලගෙ ගොන් කමනෙ බන්. ගණන් කතාරගෙන එපැයි වැඩක් බාරදෙන්න.

    කොච්චර දවසක් යනවද
    කවද ඉඳන් වැඩ පටන් ගන්න පුළුවන්ද
    ගාන කීයද
    ඕන කරන බඩු මොනවද ( සමහරු බඩුත් එක්කම යන ගාන කියනව )

    :yes::yes::yes:

    Hoda bass kiyala ewun nan na ban. Hemogema mokak hari aduwak thinawa.