Post only Officially Confirmed News

dmsupun

Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඊලග ආත්මයේවත් මා ස්විට්සර්ලන්තේ / ෆින්ලන්තේ / ඩෙන්මාර්ක් වැනි රටක ඉපදේවා

    vena monava kiyannada ithin.muslim un nethi somalia vage rataka ipadunath awlak na

    හනේ යකෝ තොපි, සෝමාලියා ෆුල් හම්බ් රටක් දැන්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    l3JQSFg.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Oba mole tharama thama.somaliyava vage ratak,solmaliyava newai.akuru kiyawapan hariyata

    උඹත් රනිල් වගේ, සොමාලියා වගේ කිව්වම මුස්ලිම් රටක් තමයි බන්. මොකද කියන්නේ ටැනසානියා සුඩාන්?? :D

    මාර මොළේ උඹේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ විශේෂ සෝදිසි මෙහෙයුමක් : 4ක් අත්අඩංගුවට






    බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ රථගාලේ නවතා තිබුණු සැකකටයුතු මොටර් රථයක් ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය භාරයට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මර්ලී නැමති සුනඛයා විසින් අදාල මෝටර් රථය හදුනා ගත්තේ එම ගොඩනැගිල්ලේ රථගාලේ අද (27) සිදු කෙරුණූ සෝදිසි මෙහෙයුමකදීයි.
    අදාල සෝදිසි මෙහෙයුම අතරතුර මර්ලී නැමැති සුනඛයා අදාල මෝටර් රථය ආසන්නයේ නතර වී දිගින් දිගටම ඉවකර තිබෙනවා. ඒ අනුව එම මෝටර් රථයේ හිමිකරු සහ තවත් තිදෙනෙකු ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණය සඳහා බම්බලපිටිය පොලිසියට භාරදී තිබෙනවා.
    බම්බලපිටිය පොලිසිය සඳහන් කලේ එම සැකකරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාෂයට භාරදී තිබෙන බවයි.
     

    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    social median ban එක අයින් කරන දවසක් ගැන ආරන්චියක් තියෙනවද මචන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12.00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසයි.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බව කියති.
    පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල සෝදිසියකදී පිළිස්සීමට ලක්වූ මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති බව කියයි.
    සැකකරුවන් සහ එම භාණ්ඩ පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
    අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.වැලිසරගේ මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර දිසානායක කණ්ඩායම් භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක රේවන්ත හොරණගේ ආරුගම්බේ පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුලු නිලධාරීහු 15 දෙනෙක් සෝදිසි මෙහෙයුමට එක්ව සිටියහ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
    රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.:shocked:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ පල්ලියේ වෙසක් දන්සලේ පාන් කපන්න ගෙනාපු පිහි බන් තොට මොංගල්ද :rofl:

    Post only Officially... 04-27-2019 04:25 PM hamadema joke ekak karanna epa ponnayo

    Post only Officially... 04-27-2019 06:52 PM -8 Gon part


    රෙප් කපන්නෙ කවුද හු..
    යකෝ මං සහජීවනේ ඇවිස්සෙන නිසා එහෙම දැම්මේ
    :lol:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Post only Officially... 04-27-2019 04:25 PM hamadema joke ekak karanna epa ponnayo

    Post only Officially... 04-27-2019 06:52 PM -8 Gon part


    රෙප් කපන්නෙ කවුද හු..
    යකෝ මං සහජීවනේ ඇවිස්සෙන නිසා එහෙම දැම්මේ
    :lol:
    :lol::lol::lol:
     
    • Like
    Reactions: shadow1