තව්හිත් ජමා තහනම් කරලාand another one
Updated : NTJ and JMI
දවස් 7ක් ගියා..
තව්හිත් ජමා තහනම් කරලාand another one
Updated : NTJ and JMI
President Maithripala Sirisena, in terms of powers vested in him as the under Emergency Regulations No. 01 of 2019, has taken steps to ban the organizations National Thawheed Jammath (NTJ) and Jamathei Millathu Ibraheem (JMI) in Sri Lanka - PMD
සංවිදානෙ තහනම් කලාට වැඩක් නෑ.අනිත් පහුවධට උන් ටිකම තව නමකින් සංවිදානයක් හදාගනියි.

ඊයේ සුයිසයිඩ් බ්ලාස්ට් එකට කලින් උන් දාපු වීඩියෝ එකක් තියනවා. ලංකා ඊ නිව්ස් එකේ. මෙතන දාන්න ඕන නෑ. ඕන නම් ගිහින් බලන්න
අනිවා සිංහල ඉංග්‍රීසි වලින් දෙකක් දාන්න වෙනවදෙමළ දන්න කෙනෙක් ඉන්නව නම් මූ මේ කියන දේවල් වචනයක් වචනයක් ගානේ හොඳට ට්‍රාන්ස්ලේට් කරලා සබ්ටයිට්ල් එක්ක යූටියුබ් ෆේස්බුක් එකට දැම්මා නම් හරි.

“ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”meka translate karanna ekek nadda bn?
අනිවා සිංහල ඉංග්‍රීසි වලින් දෙකක් දාන්න වෙනව![]()




ටහිකෙයි
meka translate karanna ekek nadda bn?

“ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

කල යුත්තේ මුස්ලිම් ජනතාව අතර එම බෙදීම වර්ධනය කරවීමයි.කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය
Oya tikath minissunta therum ganna puluwan nam


කල යුත්තේ මුස්ලිම් ජනතාව අතර එම බෙදීම වර්ධනය කරවීමයි.![]()

ලේ වල තියෙන දෙයක් 