Post only Officially Confirmed News

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    President Maithripala Sirisena, in terms of powers vested in him as the under Emergency Regulations No. 01 of 2019, has taken steps to ban the organizations National Thawheed Jammath (NTJ) and Jamathei Millathu Ibraheem (JMI) in Sri Lanka - PMD

    ඔය සංවිදානෙ විතරක් නෙවෙ ඔක්කොම TJ තහනම් කරන්න තිබ්බෙ ඔය ගමන්ම.නමුත් එහෙම කලේ නෑ මුන් මුස්ලිම් චන්ද ගැන කෙල බේරෙන නිසා.

    SLTJ තමයි ගොඩක්ම නරක විදිහට බුද්ධාගමට අපහස කරමින් යන්නෙ..උන්ව බේරල

    බුර්කාවත් එහෙමයි.කැබිනට් එකේ බොරුවට පරද්දවන්න බුර්කා තහනම් යෝජනාවක් දැම්ම..මහ එකාට තිබ්බ ඕක තදින් ඉදල සම්මත කරවන්න කරන්නෙ..මුස්ලිම් චන්ද වලට කෙලපෙරෙනවා..මුන් ඔක්කොම කරන්නෙ බොරු ඇන්දිල්ල
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊයේ සුයිසයිඩ් බ්ලාස්ට් එකට කලින් උන් දාපු වීඩියෝ එකක් තියනවා. ලංකා ඊ නිව්ස් එකේ. මෙතන දාන්න ඕන නෑ. ඕන නම් ගිහින් බලන්න
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඊයේ සුයිසයිඩ් බ්ලාස්ට් එකට කලින් උන් දාපු වීඩියෝ එකක් තියනවා. ලංකා ඊ නිව්ස් එකේ. මෙතන දාන්න ඕන නෑ. ඕන නම් ගිහින් බලන්න

    https://lankaenews.com/news/9229/si
    si
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    තහනම් කරාම සමාජිකයොන්ව ඇරෙස්ට් කරන්න පුළුවන් ඇති. ඒ ඇරෙන්න ඕවා තහනම් කරන එකෙන් ලොකු දෙයක් වෙන්නෙ නෑ. අන්තවාදී ඉස්ලාම් කල්ලි කණ්ඩායම් පුළුවන් තරම් අඩපන කරන්න ඕනේ. ඒකට ආරක්ශක අංශ ටිකට බලය දීලා තියන්න ඕනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දෙමළ දන්න කෙනෙක් ඉන්නව නම් මූ මේ කියන දේවල් වචනයක් වචනයක් ගානේ හොඳට ට්‍රාන්ස්ලේට් කරලා සබ්ටයිට්ල් එක්ක යූටියුබ් ෆේස්බුක් එකට දැම්මා නම් හරි.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දෙමළ දන්න කෙනෙක් ඉන්නව නම් මූ මේ කියන දේවල් වචනයක් වචනයක් ගානේ හොඳට ට්‍රාන්ස්ලේට් කරලා සබ්ටයිට්ල් එක්ක යූටියුබ් ෆේස්බුක් එකට දැම්මා නම් හරි.

    අනිවා සිංහල ඉංග්‍රීසි වලින් දෙකක් දාන්න වෙනව:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    meka translate karanna ekek nadda bn?
    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අනිවා සිංහල ඉංග්‍රීසි වලින් දෙකක් දාන්න වෙනව:yes:
    :yes::yes:
    ජාත්‍යන්තරයට එකකුයි. අපේ රටේ ඉන්න හැමෝම එහෙම නෑ සෙට් එකටයි දෙකක් ඕන තමයි :yes::yes:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ටහිකෙයි

    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    Oya tikath minissunta therum ganna puluwan nam
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    meka translate karanna ekek nadda bn?

    මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.

    සාරාංශය:eek:
     
    • Like
    Reactions: sithija.h

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

    :shocked: :no:
     
    • Like
    Reactions: sithija.h

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෙසේ වෙතත් සයින්දමරුදු නිවස වැටලීමේදීත් ඊට පෙර සමන්තුරේ අවි ගබඩාව වැටලීමේ දීත් අන්තවාදීන් නොවන ප්‍රදේශයේ සාමාන්‍ය මුස්ලිම් ජනයා ආරක්ෂක අංශ වෙත සියලුම තොරතුරු ලබා දී තිබේ. ඔවුන්ට සියළුම රටවැසියන් ස්තූතිවන්ත විය යුතුය

    Oya tikath minissunta therum ganna puluwan nam
    කල යුත්තේ මුස්ලිම් ජනතාව අතර එම බෙදීම වර්ධනය කරවීමයි.:yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    (ලංකා ඊ නිව්ස් -2019.අප්‍රියෙල්.27, ප.ව.7.30) සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යද්දී සිය දරු පවුල් සමග බෝම්බ පුපුරුවා ගත් ජාතික තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයේ ස්වයං ඝාතකයන් තිදෙනා ඊට පෙර පටිගත කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ වී තිබේ. ඒ වීඩියෝවෙන් ඔවුහු මෙසේ පවසා සිටිති.

    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”

    මේ වීඩියෝවෙන් පැහැදිලි වන්නේ ඔවුන් සිටින ස්ථානය පිලිබඳ ඔත්තුව ආරක්ෂක අංශ වලට ලැබී ඇති බවත් දැන් දැන් වැටලීම සිදුවන බවත් ඔවුන්ට ආරංචි වී ඇති බවයි.

    වාර්තා වන අන්දමට වැටලීමට පෙර මේ පිරිස තමන් අත තිබූ මුදල් අවට සිටි මිනිසුන්ට විසි කරමින් බෙදා හැර ඇත. ඔයගොල්ලන් වෙනුවෙන් අපි ජීවිත පූජා කරනවා යයි කියමින් මුදල් බෙදා තිබේ.

    මේ ස්වයංඝාතනයෙන් නිවස තුල පිරිමි 3 ක් ද, කාන්තාවන් 3 ක් ද, දරුවන් 6 ක් ද නිවසින් පිටත තවත් 3 ක් ද ඇතුළු 15 ක් මිය ගියහ. ආරක්ෂක අංශ නිවස තුලට ඇතුළු වන විට එක් දරුවෙක් සහ තුවාල ලැබූ එක් කාන්තාවක් එහි සිටි අතර දෙදෙනා රෝහල් ගත කරනු ලැබූහ.