Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ලැජ්ජාවක් තියෙනම් උන් හම්බ කඩේකට පස්පාගන එකක් නෑ:no:
    අපි බලමුකො කතෝලිකයොන්ගෙ තරම

    Ane matto ubalagei hothatamai un okkoma ehema na kiyannei..ehema wuna nam ada loka winashayak...
    උබ එහෙනම් පිලිගන්නවා ඉස්ලාමය පැතිරුනොත් ලෝක විනාශයක් කියලා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    සයින්දමරුදු ස්වයංඝාතකයන් සිය දරු පවුල් සමග සිය දිවි නසා ගැනීමට ‌පෙර නිකුත් කළ වීඩියෝවක්.. එක් අයෙකු බඩේ ‌බෝම්බය බැඳගෙන සිටී.

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මන් මේ කියන්නෙ මට හිතුන දෙයක්. හොදට හිතල බලපල්ල. මේ පොන්න UNP හැත්ත බුර්කාව තහන්ම් කරන එක වගේ සිම්පල් වැඩක් වත් මේ වෙලාවෙ කරගන්න බැරුව එක එක පකේ ටෝක් දිදී පොන්නප්පු අප්පට හැ%නෙන එකෙන් වෙන්නෙ මිනිස්සු රජයට විරුද්දව එකතු වෙනව. ඒක කැරැල්ලක් උනොත් ඇමරිකාවත් රෙද්ද අස්සෙ දාගෙන ඉන්න වෙලේ මේ රට ලිබියාවක් සිරියාවක් වෙනවාමයි. :(:(:( මගෙ ලමයෙක්ටවත් ආයෙ UNP එකට චන්දයක් දෙන්න ඉඩ තියන්නෙ නෑ මම නම්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    ඒකයි කියන්නේ ඒ අන්තවාදින් ඉතාම සුලු පිරිසයි ඉන්නේ..බහුතරය 99.9999999%ක්ම උන්ට විරුද්දයි..තමන්ගේ පවුලේ අය ගැන තමන් තමා හොදින් දන්නේ..අන්තවාදින් නැති කරන්න පුලුවන් මුස්ලිම් අයටම විතරමයි..පවුලේ ඉන්න ඒ පකයා ගැන මුලින්ම මුලිම හෙලිදරව් කරන්න පුලුවන් උන්ටම විතරයි..

    මේකද ඉලක්කෙ?

    “ මේ භූමියේ අයිතිය අල්ලා දෙවියන්ටයි. අල්ලා දෙවියන් අදහන්නේ නැති අයට මේ භූමිය අයිති නොවන බැවින් ඔවුන් ඝාතනය කළ යුතුයි. ඒ අරමුනේ අපි දිගටම ඉන්නවා. අල්ලා දෙවියන් අදහන්නේ නැති අය අපිව අත් අඩංගුවට ගන්න එන බව ආරංචි වුනා. ඊට ඉඩ නොදී අල්ලා දෙවියන්ගේ භූමියට අපේ ලේ පුද කරනවා. අපේ අරමුණ ඉෂ්ඨ කර ගන්නා තුරු අපි ඉදිරියට යනවා. අපි වගේ තවත් අය ඉන්නවා.”
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මන් මේ කියන්නෙ මට හිතුන දෙයක්. හොදට හිතල බලපල්ල. මේ පොන්න UNP හැත්ත බුර්කාව තහන්ම් කරන එක වගේ සිම්පල් වැඩක් වත් මේ වෙලාවෙ කරගන්න බැරුව එක එක පකේ ටෝක් දිදී පොන්නප්පු අප්පට හැ%නෙන එකෙන් වෙන්නෙ මිනිස්සු රජයට විරුද්දව එකතු වෙනව. ඒක කැරැල්ලක් උනොත් ඇමරිකාවත් රෙද්ද අස්සෙ දාගෙන ඉන්න වෙලේ මේ රට ලිබියාවක් සිරියාවක් වෙනවාමයි. :(:(:( මගෙ ලමයෙක්ටවත් ආයෙ UNP එකට චන්දයක් දෙන්න ඉඩ තියන්නෙ නෑ මම නම්
    තලතා පේපර් එකක් ගෙනල්ලා, රනිලුයි මංගලයි විරුද්ධ වෙලා කියලා නිවුස් එකක් තිබ්බා.
     
    :yes::yes: :(
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    මන් මේ කියන්නෙ මට හිතුන දෙයක්. හොදට හිතල බලපල්ල. මේ පොන්න UNP හැත්ත බුර්කාව තහන්ම් කරන එක වගේ සිම්පල් වැඩක් වත් මේ වෙලාවෙ කරගන්න බැරුව එක එක පකේ ටෝක් දිදී පොන්නප්පු අප්පට හැ%නෙන එකෙන් වෙන්නෙ මිනිස්සු රජයට විරුද්දව එකතු වෙනව. ඒක කැරැල්ලක් උනොත් ඇමරිකාවත් රෙද්ද අස්සෙ දාගෙන ඉන්න වෙලේ මේ රට ලිබියාවක් සිරියාවක් වෙනවාමයි. :(:(:( මගෙ ලමයෙක්ටවත් ආයෙ UNP එකට චන්දයක් දෙන්න ඉඩ තියන්නෙ නෑ මම නම්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තලතා පේපර් එකක් ගෙනල්ලා, රනිලුයි මංගලයි විරුද්ධ වෙලා කියලා නිවුස් එකක් තිබ්බා.

    රනිලගෙ මොලේ ගූද මන්ද තියෙන්නෙ මට ප්‍රෙශර් නගිනව පකය මතක් වෙද්දිත
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    සයින්දමරුදු ස්වයංඝාතකයන් සිය දරු පවුල් සමග සිය දිවි නසා ගැනීමට ‌පෙර නිකුත් කළ වීඩියෝවක්.. එක් අයෙකු බඩේ ‌බෝම්බය බැඳගෙන සිටී.

    මට මේ තුන්දෙනා කියන දේවල් වචනෙන් වචනෙ දැනගන්න ආසයි බන්. මුන් කියන දේවල් දන්න කෙනෙක් නැද්ද
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    LTTE අරමුණු තිබුනා..ඒත් මුන් මැරෙන්නේ තමන්ගෙ ආගම වෙනුවෙන්..මම "මුස්ලිම් ජනගහනය " thread දාල ඇති බලන්න..ඒ research දාල තියෙනව මුස්ලිම් ජනගහන වර්ධනය රටකට බලපාන අයුරු...මටත් මුස්ලිම් යාලුවො ඉන්නව,bomb blast වෙලාවෙ ඉදල මටත් උන් ගැන තියන විශ්වාසය නැති වුනා..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    මට මේ තුන්දෙනා කියන දේවල් වචනෙන් වචනෙ දැනගන්න ආසයි බන්. මුන් කියන දේවල් දන්න කෙනෙක් නැද්ද

    Tamil + Arabic (Lot Of BG Noice)

    The Enemy Dogs Have Come Close
    Jihad Is The Way Out
    Allah Will Accept Us Our Wives And Kids In Heaven
    Jihad Is Good
    This Is Not The End More Should/Will Join Us (Kinda)

    Too Mental To Review In Detail ! Source:twitter
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113

    Tamil + Arabic (Lot Of BG Noice)

    The Enemy Dogs Have Come Close
    Jihad Is The Way Out
    Allah Will Accept Us Our Wives And Kids In Heaven
    Jihad Is Good
    This Is Not The End More Should/Will Join Us (Kinda)

    Too Mental To Review In Detail ! Source:twitter
    :eek::eek:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    රනිලගෙ මොලේ ගූද මන්ද තියෙන්නෙ මට ප්‍රෙශර් නගිනව පකය මතක් වෙද්දිත

    රනිල් අනිකා මංගල ඔය පකයලා දෙන්නා මතක් කරාම මටත් ප්‍රෙශර්
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    අපි බලමුකො කතෝලිකයොන්ගෙ තරම

    උබ එහෙනම් පිලිගන්නවා ඉස්ලාමය පැතිරුනොත් ලෝක විනාශයක් කියලා.
    . මන් කියන්නේ මචො ISIS කියන්නේ ඉස්ලාම් ජාතිකයන් හෝ ඉස්ලාම් ආගම නෙමේයි..ඔය කොහේ හරි යන අන්තවාදින් සෙට් එකක් උබලගේ බුදුන්ගෙ නමින් හිටියා කියලා උබලාගේ බුද්දාගමට සම්පුර්නයෙන්ම චෝදනා කරන්න පුලුවන්ද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    රනිලගෙ මොලේ ගූද මන්ද තියෙන්නෙ මට ප්‍රෙශර් නගිනව පකය මතක් වෙද්දිත
    ආයෙත් වෙනසක් කරමුද ගියපාර වගේ:nerd::eek:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    මට මේ තුන්දෙනා කියන දේවල් වචනෙන් වචනෙ දැනගන්න ආසයි බන්. මුන් කියන දේවල් දන්න කෙනෙක් නැද්ද

    සයින්දමරුදු නිවස පුපුරවා ගැනීමට පෙර ත්‍රස්තවාදීන් සිදුකල ප්‍රකාශය
    (සිංහල උපසිරැසි සහිතව)

    CLICK HERE
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    wtf

    X2HQ44k.jpg