TVS Metro 100cc Repair

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    TVS metro 100cc බයික් එකක චේන් එක සහ ස්පොකට් වීල් දෙක කීයක් වේවිද?

    ඔරිජිනල් ඩුප්ලිකේට් කියල තියේද?

    කලින් දෙපාරක් දැම්ම ඉක්මනට සවුත්තු වුනා.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    oya bike 1 repairs wedi neda? kochchara duwalada ban den

    ස්පොක්ට් එක මේ දෙවනිපාර. අනිත් ඒව නම් මුකුත් කලේ නෑ. හෙඩ් ලයිට් එකේ බල්බ් එක රීපේල්ස් කලා ලදි එකපාරක්. එච්චරයි. දැන් අවුරුදු 4ක් පරණයි. මේ 5 යන්න්.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ස්පොක්ට් එක මේ දෙවනිපාර. අනිත් ඒව නම් මුකුත් කලේ නෑ. හෙඩ් ලයිට් එකේ බල්බ් එක රීපේල්ස් කලා ලදි එකපාරක්. එච්චරයි. දැන් අවුරුදු 4ක් පරණයි. මේ 5 යන්න්.

    Original Spoket set ekak company eken aragena danna.. :yes::yes: