Post only Officially Confirmed News

Identity

Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා - ජනාධිපති මාධ්‍ය අංශය.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා - ජනාධිපති මාධ්‍ය අංශය.

    අලුත් නමක් හදාගෙන එයිද
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    LuNW9gR.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,631
    2,424
    113
    පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

    පිරිමියෙක් බුර්කාවක් ඇදගෙන ගිය පමණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැහැ. ඉස්සරනම් කලිසම ඇන්ඳේ පිරිමින් විතරයි. දැන් කාන්තාවනුත් කලිසම අඳිනවා. නමුත් පිරිමින්ගේ ඇඳුම දැන් කාන්තාවන් අඳිනවා කියලා ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්ද?

    අර රන්ජන් රාමනායක උන්නැහේ මායා චිත්‍රපටයේත් යස අගේට සාරියක් ඇඳගෙන ඉන්නවා. අත්අඩංගුවට ගන්න පුළුවන්ද පිරිමියෙක් සාරියක් ඇන්ඳා කියලා. බුර්කාවත් ඒ වගේ තමයි. බුර්කාව කාන්තා ඇඳුමක්, එය ඇඳිය හැක්කේ කාන්තාවන්ට පමණය කියලා කොහේවත් නැහැ . නිසා එය පිරිමින්ට අඳින්නත් පුළුවන්. ගැහැනුන්ට අඳින්නත් පුළුවන්. අපරාධකරුවන්ට සැඟවී යාමට තිබෙන හොඳම ක්‍රමය ඒක.

    අද අපි දැක්කා ජමියතුල්ලා උලමා වරුන් පවා කියනවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා බුර්කාව අඳින්න එපා කියලා. ජාතික ආරක්ෂාවේ නාමයෙන් බුර්කාව තහනම් කළ යුතුයි. මොකද ඕනෑ තරම් සාක්ෂි තියනවා බුර්කාවට මුවා වෙලා අපරාධකරුවන් කටයුතු කළ ආකාරයත් පිළිබඳව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144

    නෙද්දකින් විතරක්. මූ නම් රියල් පොන්සියෙක්. මූ ගේ ඇතුලෙ ගෑනිගෙ ඇඳුම් ඇඳන් ඉන්න පිරිමියෙක්ද කොහේ :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙද්දකින් විතරක්. මූ නම් රියල් පොන්සියෙක්. මූ ගේ ඇතුලෙ ගෑනිගෙ ඇඳුම් ඇඳන් ඉන්න පිරිමියෙක්ද කොහේ :lol::lol:

    දියුණු රටවල් වල පිරිමි අයට ගෑණු අයගෙ ඇඳුම් අඳින්න නෙමේ, තමන් ගෑණු කෙනෙක් විදිහට හඳුන්වාගන්නත් පුලුවන් :dull: ලංකාව දියුණූ වෙන්නැත්තෙ ඕකනෙ. පිරිමි කෙනෙක්ට මම ගෑණු කෙනෙක් කියල කියන්න බෑ උඹල වගේ ගොඩයො හිනා වෙනව :angry:
    ගෑනු ඇඳුං පිරිමින්ට අඳිනකොට හිනා වෙන නිසා තමා ලංකාව දියුණු වෙන්නැත්තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දියුණු රටවල් වල පිරිමි අයට ගෑණු අයගෙ ඇඳුම් අඳින්න නෙමේ, තමන් ගෑණු කෙනෙක් විදිහට හඳුන්වාගන්නත් පුලුවන් :dull: ලංකාව දියුණූ වෙන්නැත්තෙ ඕකනෙ. පිරිමි කෙනෙක්ට මම ගෑණු කෙනෙක් කියල කියන්න බෑ උඹල වගේ ගොඩයො හිනා වෙනව :angry:
    ගෑනු ඇඳුං පිරිමින්ට අඳිනකොට හිනා වෙන නිසා තමා ලංකාව දියුණු වෙන්නැත්තෙ
    උබ දියුණුද?:D:D