අද තත්වය කොහොම ද?![]()
Tikak shape.... Monday kohoma weida sure na

Janadhipathi kiyanawa saken balanna epa kiyala. Eth ban palliwala thibba badu dakkaneda?![]()
Mata nam hama thambiyekwama sakai bn

ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා - ජනාධිපති මාධ්‍ය අංශය.
hukala ghn wasthuwa tyenne api me rata inne kari ginnakin oyy epa wela tyenne ....
okkama dala refugee seen eken wena ratawal walata pannuwanan goda ban

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
පිරිමියෙක් බුර්කාවක් ඇදගෙන ගිය පමණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැහැ. ඉස්සරනම් කලිසම ඇන්ඳේ පිරිමින් විතරයි. දැන් කාන්තාවනුත් කලිසම අඳිනවා. නමුත් පිරිමින්ගේ ඇඳුම දැන් කාන්තාවන් අඳිනවා කියලා ඔවුන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්ද?
අර රන්ජන් රාමනායක උන්නැහේ මායා චිත්‍රපටයේත් යස අගේට සාරියක් ඇඳගෙන ඉන්නවා. අත්අඩංගුවට ගන්න පුළුවන්ද පිරිමියෙක් සාරියක් ඇන්ඳා කියලා. බුර්කාවත් ඒ වගේ තමයි. බුර්කාව කාන්තා ඇඳුමක්, එය ඇඳිය හැක්කේ කාන්තාවන්ට පමණය කියලා කොහේවත් නැහැ . නිසා එය පිරිමින්ට අඳින්නත් පුළුවන්. ගැහැනුන්ට අඳින්නත් පුළුවන්. අපරාධකරුවන්ට සැඟවී යාමට තිබෙන හොඳම ක්‍රමය ඒක.
අද අපි දැක්කා ජමියතුල්ලා උලමා වරුන් පවා කියනවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා බුර්කාව අඳින්න එපා කියලා. ජාතික ආරක්ෂාවේ නාමයෙන් බුර්කාව තහනම් කළ යුතුයි. මොකද ඕනෑ තරම් සාක්ෂි තියනවා බුර්කාවට මුවා වෙලා අපරාධකරුවන් කටයුතු කළ ආකාරයත් පිළිබඳව.


නෙද්දකින් විතරක්. මූ නම් රියල් පොන්සියෙක්. මූ ගේ ඇතුලෙ ගෑනිගෙ ඇඳුම් ඇඳන් ඉන්න පිරිමියෙක්ද කොහේ![]()
ලංකාව දියුණූ වෙන්නැත්තෙ ඕකනෙ. පිරිමි කෙනෙක්ට මම ගෑණු කෙනෙක් කියල කියන්න බෑ උඹල වගේ ගොඩයො හිනා වෙනව 
උබ දියුණුද?දියුණු රටවල් වල පිරිමි අයට ගෑණු අයගෙ ඇඳුම් අඳින්න නෙමේ, තමන් ගෑණු කෙනෙක් විදිහට හඳුන්වාගන්නත් පුලුවන්ලංකාව දියුණූ වෙන්නැත්තෙ ඕකනෙ. පිරිමි කෙනෙක්ට මම ගෑණු කෙනෙක් කියල කියන්න බෑ උඹල වගේ ගොඩයො හිනා වෙනව
ගෑනු ඇඳුං පිරිමින්ට අඳිනකොට හිනා වෙන නිසා තමා ලංකාව දියුණු වෙන්නැත්තෙ

