මේ වගේ ප්රනවුස් කරනකොට වරදින තව වචන මොනාද?
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #1 මේ වගේ ප්රනවුස් කරනකොට වරදින තව වචන මොනාද? Reactions: ishur_j and Pessimist
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #3 Pessimist said: Colonel Click to expand... තව වචන ගොඩක් තියෙන ලින්ක් එකක් හොයල දාපන්කො. සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ
Pessimist said: Colonel Click to expand... තව වචන ගොඩක් තියෙන ලින්ක් එකක් හොයල දාපන්කො. සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Apr 28, 2019 #4 the_Guy said: තව වචන ගොඩක් තියෙන ලින්ක් එකක් හොයල දාපන්කො. සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ Click to expand... words with unnecessary letters කියල මං google කලේ.
the_Guy said: තව වචන ගොඩක් තියෙන ලින්ක් එකක් හොයල දාපන්කො. සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ Click to expand... words with unnecessary letters කියල මං google කලේ.
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #5 Pessimist said: words with unnecessary letters කියල මං google කලේ. Click to expand...
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #6 Words Plagued by Unusual Silent Letters
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Apr 28, 2019 #7 the_Guy said: Words Plagued by Unusual Silent Letters Click to expand... queue කුඑඋඑ
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #9 Pessimist said: queue කුඑඋඑ Click to expand... සරලව කියු කියල කීවැකි.. එච්චර අවුලක් නෑ මේ වචනෙ නං
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #12 pessimist ඇතුළු අනෙකුත් පකයින්ගෙ කුනු කතා අහන්ඩ අනුරාධ ආයෙ එන්නෙ නෑ කිව්ව..
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #13 මම මෙච්චර කාලයක් හොනස්ට් කියල ප්රනවුස් කරල තියෙන්නෙ -Honest-
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 28, 2019 #14 Des Monies - pronounced as "De Moin" Cholmondeley - pronounced as "Chumley" Segue - pronounced as "Segway" Merlot - pronounced as "Merlow"
Des Monies - pronounced as "De Moin" Cholmondeley - pronounced as "Chumley" Segue - pronounced as "Segway" Merlot - pronounced as "Merlow"
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #15 kosandpol said: Des Monies - pronounced as "De Moin" Cholmondeley - pronounced as "Chumley" Segue - pronounced as "Segway" Merlot - pronounced as "Merlow" Click to expand... බරපතල ඒව ඕනෙ නෑ මෙන්න වචනයක් bomb බොම්
kosandpol said: Des Monies - pronounced as "De Moin" Cholmondeley - pronounced as "Chumley" Segue - pronounced as "Segway" Merlot - pronounced as "Merlow" Click to expand... බරපතල ඒව ඕනෙ නෑ මෙන්න වචනයක් bomb බොම්
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #18 https://www.myenglishteacher.eu/blog/list-of-words-with-silent-letters-in-english/#b
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Apr 28, 2019 #20 මෙච්චර කාලයක් ස්වෝඩ් කියල මම කියල තියෙන්නෙ -sword-