Shangri la bomb eken ara Bavarian motors eke owner rishard hameed uth marila
pora tamai ara green color lambo eka genawe
lankawe godak exotic cars pora import karanne
GYM ekata gihin shangri la eke ude

Last edited:
Shangri la bomb eken ara Bavarian motors eke owner rishard hameed uth marila
pora tamai ara green color lambo eka genawe
lankawe godak exotic cars pora import karanne
GYM ekata gihin shangri la eke ude

ඒකයි කියන්නේ ඒ අන්තවාදින් ඉතාම සුලු පිරිසයි ඉන්නේ..බහුතරය 99.9999999%ක්ම උන්ට විරුද්දයි..තමන්ගේ පවුලේ අය ගැන තමන් තමා හොදින් දන්නේ..අන්තවාදින් නැති කරන්න පුලුවන් මුස්ලිම් අයටම විතරමයි..පවුලේ ඉන්න ඒ පකයා ගැන මුලින්ම මුලිම හෙලිදරව් කරන්න පුලුවන් උන්ටම විතරයි..
ඔය ඉලක්කමේ අගට තව 9ක් දාලා වැලි කඩදහියක ලියලා පුකේ ගහගනින්.
අල්ලගෙ කැමැත්තට අනුව ෆාතිමා වත් අහුවෙලා.
අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්..
![]()
මාවනැල්ලේ බුදු පිළිම කැඩු සැකකරුගේ බිරිඳ මාවනැල්ලේ මුරුතවෙල ප‍්‍රදේශයේ නිවසක සිටියදි පොලිසිය හා විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව අත්අඩංගුවට ගෙන ඇයව මෙ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනිමට සිදු වුයේ 26 වැනි දින පස්වරුවේය.
සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පැය 24 ක් ගත විමටත් ප‍්‍රථම මාස 05 ක් තිස්සේ ආරක්ෂක අංශවලට කට්ටි පනිමින් සිටි ප‍්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙක්ම 28 වැනි දින අලූයම් කාලයේදි ගම්පොල පොලිස් බල ප‍්‍රදේශයේදි ගම්පොළ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ෆාතිමා ලතීෆා නැමැති කාන්තාවගෙන් කරන ලද මුලික ප‍්‍රශ්න කිරිම් වලදි අනාවරණ කර ගෙන ඇත්තේ සිය බිරිඳ සහ දරුවා සමග ඇතුරුදහන්ව සිටි සැකකරු බිරිඳට තර්ජනය කර තමන් පිළිබඳ කිසිදු තොරතුරක් ආරක්ෂක අංශ වලට පැවසුව හොත් මරණයට පත් කරන බව පවසා ව්‍යාජ හැදුනුම්පතක්ද ලබා දි දෑස් බැද මහමග දමා ගොස් ඇති බවයි.
එම හැදුනුම්පතද මාතර ප‍්‍රදේශයේ සිංහල කාන්තාවකට අයත් එකක් වන බව පොලිසිය පවසයි. කාන්තාව හා සැකකරු කොළඹ අවට ප‍්‍රදේශයක සිට මෙලෙස මාවනැල්ල ප‍්‍රදේශයට පැමිණ ඇති බවද මෙ වන විට මුලික ප‍්‍රශ්න කිරිම් වලින් සොයා ගෙන ඇත.
මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම බුද්ධ ප‍්‍රතිමා දෙකකට හානි කිරිමේ සිද්ධියක් මුලින්ම වාර්තා වුයේ 2018 දෙසැම්බර් 24 වැනි දින අලූයමයි. ඊට පසු දින එනම් 2018 දෙසැම්බර් 24 වැනි දින සවස මාවනැල්ල එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැුස්විම පැවැති අතර එහිදි දේශපාලන නායකයින් පැවසුයේ එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසිමට මෙම ක‍්‍රියාව සිදු කර ඇති බවටයි. නමුත් ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් දිගෙන් දිගටම පරික්ෂණ සිදු කරන්නට විය.
මෙම තත්වය එසේ තිබියදි මාවනැල්ල දිදුලවත්ත ( මාවනැල්ල සිමාවේ) ගම්වාසින් දෙදෙනෙකු විසින් දිදුලවත්ත මං සන්දියේ බුද්ධ ප‍්‍රතිමාවට හානි සිදු කරමින් සිටි පුද්ගයන් දෙදෙනෙක් අල්ලා ගත් අතර ඉන් එක් අයෙක් පැන දිව යන ලදි. අත්අඩංගුවට පත් වු කාන්තාව දිලූලවත්ත බුදු පිළිම කඩද්දි පැන දිව ගිය ප‍්‍රධාන සැකකරුගේ බිරිඳයි. මෙම ප‍්‍රධාන සැකකරු නමින් මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි 25 හැවිරිදි මොහොමඞ් ඊබ‍්‍රහීම් සාදික් අබ්දුල්ලායි. අත්අඩංගුවට පත් කාන්තාව ද මෙම සිදු විමෙන් පසුව ප‍්‍රදේශය අත හැර පලා ගොස් තිබුණි.
බුදු පිළිම කැඩිමේ සිද්ධියට සම්බන්ධයෙන් මෙ වන විට 15 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනා අවුරුදු 20 ත් 30 අතර තරුණයන් වෙයි. මෙම සිද්ධියේ විමර්ශනයන් සිදු වන අවස්ථාවේ ප‍්‍රධාන සැකකරුවන්ට අයත් බව කියන පුත්තලම වනාතවිල්ලූව ලැක්ටොවත්ත ප‍්‍රදේශයේ ගොවි පොලක තිබි පුපුරණ ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් 100 ක් ඇතුළු සැකකටයුතු භාණ්ඩ තොගයක් 2019 ජනවාරි 17 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර තිබුණි.
පාස්කු ඉරුදින ස්ථාන කිහිපයකට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයටද බුදු පිළිම කැඩු සැකකරුවන්ගේ සම්බන්ධතා ඇති බව මෙ වන විට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
කෙසේ හෝ සිද්ධියෙන් පසුව මාස 05 කට ආසන්න කාලයක් සැගව සිටි ප‍්‍රධාන සැකකරුගේ බිරිඳ 26 වැනි දින පස්වරු 1 ට පමණ මෙසේ අත්අඩංගුවට පත් විය. ඇය අත්අඩංගුවට පත් වි ඇත්තේ අදාල කාන්තාවගේ දෙමාපියන් විසින් ඇය නැවත නිවසට භාර ගැනිම ප‍්‍රතික්ෂප කරන ලද පසුබිමක් යටතේය. පසුව මෙ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් මාවනැල්ල නිවසේ අදාල සැකකාර කාන්තාවගේ දෙමාපියන් විසින් දුරකථන ඇමතුමකින් දැනුවත් කර තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනිමෙන් පසුව එම කාන්තාව රැදි සිටි නිවස අවට හා එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කිහිපයක් සිදු කරද කිසිවක් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂක අංශ වලට නොහැකි විය. බුදු පිළිමේ කැඩිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ කර දුන් හා වැරදි කරුවන් පොලිසිය අල්ලා දුන් පිරිස් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුයේ මෙ වන විට තමන්ට තර්ජන පවතින බවයි.
බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරිමට දේශපාන මැදිහත් විමක් සිදු වි ඇති බවද පසුගිය දින කෑගල්ල දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එජාපයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතාද ප‍්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
Is Allah tipping off the police?
Goes to show there are people in the Sri Lankan Muslim community who oppose Wahhabism
අල්ලගෙ කැමැත්තට අනුව ෆාතිමා වත් අහුවෙලා.
අත්‍යවශ්‍ය සැකකාරියක් අල්ලයි.. දෑස් බැද මහමග දමා ගිහින්..
![]()



indeed they are...
මේකිට නම් බැටන් පොල්ලෙන් පුකේ අරී![]()

මේකිට නම් බැටන් පොල්ලෙන් පුකේ අරී![]()


dan oya photo dala jathyarayata giyoth katada padu. untada apitada modayo wage owa publish kranna epa ara policeyeth innawa kiyala pennawa hodatama. okun owa dala niyamata wasi gani manawahimkam dala. BBC eka pothu ariy.. ubala moda vidiyta hasirennwane
ඌරු කිම්බෙන් ජාතක වෙච්ච එකෙක් rep කපලා
![]()
පල්ලි ඇතුලට වෙලා බල්ලෝ වගේ ඉදපන් Army එකෙන් ඇවිල්ලා ඇදන් යනකං

https://www.facebook.com/DailyMail/posts/4452020021524378
The 'garment is not traditional Muslim attire'
machanla meke inna overseas hambonta hoda comment tikak dila sup ekak dipanko![]()
Noor Hisham Nur Hazelinah As a Muslim I support this idea because even a non Muslim can hide their face...it's for security reasons...but hijab is a must

රෝසි ආච්චි;24430511 said:
