ගොඩක් හොද සුපිරි...







මචෝ අපි 29 වෙද්දී ලක්ෂ 2 වත් ඉතුරු කරලා තිබුනේ නැ...
1) monthly කියක් ඉතුරු කරලද ලක්ෂ 27 හොයාගත්තේ ?
2) ඉතුරු ස්ටාර්ට් කරන්න ඉතුරු කරේ age එක කියද ?
3) තනිකරම උබගේ සල්ලිද ?
සමහර මගේ යාලුවන්ගේ children account එහම more than 1M තිබුන age 18 වෙනකොට
( මම අදහස් කලේ අම්මල තාත්තල දුන්න ගාන කියාද ? මොකද අපිට දෙමුපියන් ගෙන් රුපියලක්වත් ලැබුනේ නැ... එගොලොලෝ දුක් විදලා අපිට ඉගැන්නුවා... දැන් අපි ඒගොල්ලෝ බලාගන්නවා ... ඉඩම් ගෙවල් ඔක්කොම අපි හම්බු කරලා ගත්ත ඒවා... අම්මල තාත්තල ගෙන් මුදල් ලැබුනේ නැති උනාට ශමය , මහන්සිය , ආදරය , උපදෙස් නම් තාම නොඅඩුව ලැබෙනවා...)
4) ලක්ෂ 27 tax ෆ්‍රී ද? (උදාහරණයක් හැටියට උබ migrate කරනවානම් ලක්ෂ 27 ගෙනියන්න පුලුවන්ද )
5) අනාගතේ ගෙවන්න නය තියනවද ? ( අම්මල තාත්තල බලාගන්න ,ලෙඩ දුක් , සහෝදරයන්ට )
6) තමන්ගේම කියල ඉඩමක් ගෙයක් තියනවද ?
7) දැන් කාල බිල ඉන්නේ උබගේ මුදල් වලින්ද ? ( මොකද ගොඩක් කට්ටිය ලක්ෂ ගණන් ඉතුරු කරනවා සම්පුර්ණ වියදම් දරන්නේ අම්මල තාත්තල



)
නිකක් ඇහුවේ උබ කැමතිනම් විතරක් reply දාන්න...
