Huawei MIFI router Unlock

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    මචංල මගේ ගාව තියෙන mobitel sims only use කරන්න පුළුවන් Huawei E5573s-606 MIFI router එක unlock කරගන්න විදිහ කවුරු හරි දන්නවා නම් කියන්නකෝ
    මම කඩ දෙක තුනකින් ඇහුව, උන් Rs.2000 ක් ඉල්ලනවා මොකද ඒකට pay කරලා code එක ගන්න ඔනී කියල
    ඒ codes ගන්න site එකක් හරි දන්නවා නම් කියනවද
    මම google කරලා ගොඩක් ට්‍රයි කල එත් කරගන්න බැරි උන
    ෆ්‍රී දෙන codes 5ක් ට්‍රයි කල එකක් වත් වැඩ කලේ නැ
    පුළුවන් නම් කවුරු හරි help එකක් දෙන්නකෝ
    නැත්තන් වැඩේ කරගන්න සාදාරන ගානක් ගන්න හොද ෂොප් එකක් හරි කමක් නැ

    1g2eP6B.png

    qv4Y31e.png
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,029
    2,270
    113
    Srilanka
    මචංල මගේ ගාව තියෙන mobitel sims only use කරන්න පුළුවන් Huawei E5573s-606 MIFI router එක unlock කරගන්න විදිහ කවුරු හරි දන්නවා නම් කියන්නකෝ
    මම කඩ දෙක තුනකින් ඇහුව, උන් Rs.2000 ක් ඉල්ලනවා මොකද ඒකට pay කරලා code එක ගන්න ඔනී කියල
    ඒ codes ගන්න site එකක් හරි දන්නවා නම් කියනවද
    මම google කරලා ගොඩක් ට්‍රයි කල එත් කරගන්න බැරි උන
    ෆ්‍රී දෙන codes 5ක් ට්‍රයි කල එකක් වත් වැඩ කලේ නැ
    පුළුවන් නම් කවුරු හරි help එකක් දෙන්නකෝ
    නැත්තන් වැඩේ කරගන්න සාදාරන ගානක් ගන්න හොද ෂොප් එකක් හරි කමක් නැ

    1g2eP6B.png

    qv4Y31e.png

    ඒ ගාන යනවා බන්. නැත්තම් හුආවේ සයට් එකෙන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ පොතේ හැටියට නම්.
     
    • Like
    Reactions: vinura kithmal

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    මචන් පොඩ්ඩක් XDA Developer එකේ පොඩ්ඩක් හොයලා බලපන් මොකක් හරි විස්තරයක් හොයාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: vinura kithmal