Post only Officially Confirmed News

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා. එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇත.

    පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්.

    සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල සෙවීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ප්‍රදේශයේ රැඳී සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

    මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇද සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කර සිටියි
    .
    http://nethnews.lk/article/65847
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගොන් පාලකයන්ට කෙලින්ම බුර්කාව විතරක් තහනම් කරන්න බැරිද?ෆුල්ෆේස් එකෙය් බුර්කා එකෙයි අරමුණු දෙකක්නේ.බයිසිකල්වල යද්දි ෆුල්ෆේස් තහනම් කරන එකනම් ගොන්ම තීරනයක්.ෆුල්ෆේස් දාගෙන ආයතන ඇතුලට එන එක නතර කරානම් හරි.බුර්කා මගුල නම් කොහොමත් නැති කරන්න ඕන.
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    Anga හීතල වෙලා ගියා ban ඒක අහලා.වෙසක් කාලේ hoda game එකක් දෙන්න ඉඳලා තියෙන්නේ
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ගොන් පාලකයන්ට කෙලින්ම බුර්කාව විතරක් තහනම් කරන්න බැරිඩ්ජ?ෆුල්ෆේස් එකෙය් බුර්කා එකෙයි අරමුණු දෙකක්නේ.බයිසිකල්වල යද්දි ෆුල්ෆේස් තහනම් කරන එකනම් ගොන්ම තීරනයක්.ෆුල්ෆේස් දාගෙන ආයතන ඇතුලට එන එක නතර කරානම් හරි.බුර්කා මගුල නම් කොහොමත් නැති කරන්න ඕන.

    dekama jathika arakshawata tharjanayak nisa ban e... so awulak na ekath :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ගොන් පාලකයන්ට කෙලින්ම බුර්කාව විතරක් තහනම් කරන්න බැරිද?ෆුල්ෆේස් එකෙය් බුර්කා එකෙයි අරමුණු දෙකක්නේ.බයිසිකල්වල යද්දි ෆුල්ෆේස් තහනම් කරන එකනම් ගොන්ම තීරනයක්.ෆුල්ෆේස් දාගෙන ආයතන ඇතුලට එන එක නතර කරානම් හරි.බුර්කා මගුල නම් කොහොමත් නැති කරන්න ඕන.

    ෆුල්ෆේස් එකෙත් තියෙනවා නේ ඉස්සරහ ක්ලියර් වයිසර් තියෙන එකක්?
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Anga හීතල වෙලා ගියා ban ඒක අහලා.වෙසක් කාලේ hoda game එකක් දෙන්න ඉඳලා තියෙන්නේ

    එහෙම උනානම් මුලුරටේම තම්බි ඉවරයි.ආයිත් යුද්දෙකින් තමයි ඉවරවෙන්නෙ.