full face helmet ban court ekata appeal kara neda thinduva dila iwarada?. burka vitharak ban karama veda iwarai.
nope includes full face helmets as well.

full face helmet ban court ekata appeal kara neda thinduva dila iwarada?. burka vitharak ban karama veda iwarai.

Full face helmet walatah ekka thama ikiwwe![]()
thinduwa dila iawarda ban.court eka case ekak yanakota helmat ban karanna ba.

ow ban.. full face ewath danna ba... boru nam balapanko... burka kiyala kiwwe nane... muhunu awarana kiwwe... hadisi neethiya nisa anik case adalama na 
Hadisi neethiya yatathe ban karala thiyenne. Court case adaalama na


Hadisi neethiya yatathe ban karala thiyenne. Court case adaalama na
full face permit ekak gannaow ban.. full face ewath danna ba... boru nam balapanko... burka kiyala kiwwe nane... muhunu awarana kiwwe... hadisi neethiya nisa anik case adalama na
![]()

hadisi neethiya masayai ban.hai danavanan parliment 1/3 ona.iwara vunata passe puluwan na ban
Anga හීතල වෙලා ගියා ban ඒක අහලා.වෙසක් කාලේ hoda game එකක් දෙන්න ඉඳලා තියෙන්නේජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා. එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇත.
පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්.
සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල සෙවීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ප්‍රදේශයේ රැඳී සිටින අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇද සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කර සිටියි.
http://nethnews.lk/article/65847
ගොන් පාලකයන්ට කෙලින්ම බුර්කාව විතරක් තහනම් කරන්න බැරිඩ්ජ?ෆුල්ෆේස් එකෙය් බුර්කා එකෙයි අරමුණු දෙකක්නේ.බයිසිකල්වල යද්දි ෆුල්ෆේස් තහනම් කරන එකනම් ගොන්ම තීරනයක්.ෆුල්ෆේස් දාගෙන ආයතන ඇතුලට එන එක නතර කරානම් හරි.බුර්කා මගුල නම් කොහොමත් නැති කරන්න ඕන.

ගොන් පාලකයන්ට කෙලින්ම බුර්කාව විතරක් තහනම් කරන්න බැරිද?ෆුල්ෆේස් එකෙය් බුර්කා එකෙයි අරමුණු දෙකක්නේ.බයිසිකල්වල යද්දි ෆුල්ෆේස් තහනම් කරන එකනම් ගොන්ම තීරනයක්.ෆුල්ෆේස් දාගෙන ආයතන ඇතුලට එන එක නතර කරානම් හරි.බුර්කා මගුල නම් කොහොමත් නැති කරන්න ඕන.
Anga හීතල වෙලා ගියා ban ඒක අහලා.වෙසක් කාලේ hoda game එකක් දෙන්න ඉඳලා තියෙන්නේ
full face permit ekak ganna![]()

Ow Parlimnt eke anumathiya one maase iwara unama aye hadisi neethiya pawathwagena yanna theeranaya kaloth president



ෆුල්ෆේස් එකෙත් තියෙනවා නේ ඉස්සරහ ක්ලියර් වයිසර් එකක්?

dekama jathika arakshawata tharjanayak nisa ban e... so awulak na ekath![]()
clear eka unath danna denne nathi wei... identify karanna amaru nisa![]()