Post only Officially Confirmed News

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    eka thamaiy kiyanne ilagaparawath konda pana thiyena un tikak parliment yawamu

    දැන් බලපන් සිරගෙ වැරදි වහගන්න හෝ ගාල දඟලනවා...
    මිනිහට මතක නැහැ මිනිහ ආරක්ෂාව බාරව ඉන්න ඇමති කියල.
    දැන් ඌ අනික් මිනිස්සුන්ටත් කෙලින්න එන්නෙ. අපැහැදිලි විතර නීතිගත කරල.
    මුහුණු ආවරණ කියන එක විස්තර කරල දාපංකෝ... එහෙම නැහැ.:nerd:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ai ban full face demmata ena eka pirimiyekda,geniyekda kiyala ona ekekta identify karanna puluwan na ban.burka dagana avoth kiyanna puluwanda.

    pirimi burka dagena ei kiyalane ban baya... so pirimi full face dagena awama unwa hoyanna thawa amaruine ban... therum ganinko poddak.. ube paththen balanna epa... dan NTJ ewun owa dagena awoth? burka wenuwata? :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    mmm ow itin karanna deyak na.. ubala owata ka gahanna yanan epa.. rate arakshawa sthawara unama unban karai... :yes:

    මේ රටේ මිනිස්සුන්ට හැමදේම ටික දවසකින් අමතක වෙනව කියන එක දේශපාලුවෝ දන්නවා...
    ඉතිං මේකත් අමතක වෙලා ස්ථිර නීතිය වෙයි.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මේ රටේ මිනිස්සුන්ට හැමදේම ටික දවසකින් අමතක වෙනව කියන එක දේශපාලුවෝ දන්නවා...
    ඉතිං මේකත් අමතක වෙලා ස්ථිර නීතිය වෙයි.

    ehema wenne na baya novi hitapanko... mulin rate arakshawa hadagena passe ona ekak karamu... mulinma me anthawadiyo tika marala danna ona :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    මේකෙ ඉන්න බුද්ධි අංශයේ මහත්වරුන්ට කියන්නෙ ප්‍රශ්නය තියෙන්නෙ බුරුකවෙ නිසා ඒක අයින් කරන්න.
    හැබැයි bike පදින්න කොල්ලන්ගේ ජීවිත ගැන හිතල full-face helmet වලට නීති ගේන්න එපා... මොකද bike එකක් number plate නැතුව පාරට දාන්න බැහැ. ඒත් බුරුකාව ඇඳගෙන ඕන අස්සකට රිංගන්න පුළුවන්. ජීවිත ආරක්ෂාව ගැනත් හිතන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    mata aranchi vidiyata un weapons transfer karannai burka use karala thiyanna.full face dagena ova hangagena yanna puluwanda

    තුවාලෙ තියන තැනට නෙමේ මුන් බෙහෙත් කරන්නේ...
    තවත් තැන් තුවාල කරන්න බලන්නේ...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    troll karanna nam ona na ban... troll karanaawa nam meke ewun 2,3 denek awussala ganna hati man hodata dannawa :yes: balapan mage parana thread... :D

    lol ubata hodata liyanna puluwan kiyala api dannawa ea wagema economy gana hasala danumak tiyanwa bawath danimi :yes:

    ea wagema mongal thread dala meke eun aussala pattkata wela bala idime amuth rogayakuth tiyanwa kiyala danimi :yes:
     
    Last edited: