Post only Officially Confirmed News

  • Jan 17, 2019
    1,132
    39
    48
    ජාතික ආරක්සාවට ආයතන ඇතුලේ විතරයි.පාරෙ යද්දි තමාගෙ පුද්ගලික ආරක්සාව ඕනෙ නැද්ද?

    pudgalika arakshawa one eth, pahu giya tike banku kolla kapu seen ekath dakkane ban.. so sadaranai ekath :yes: anika bike padin nane ban... ;)

    උබලගෙ ගෙදර ගෑනු කට්ටිය බුර්කා දානවද?

    na ban ape koheda :D ehenam mata mechchara jolliyak thiyeida?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,899
    31,686
    113
    clear eka unath danna denne nathi wei... identify karanna amaru nisa :yes:

    යකෝ ඇමෙරිකාවෙත් national security එක ගැන හිතල full-face helmet දාන්න දෙන්නෙ නැද්ද?:eek: එළවන්නෙ රෝද දෙකේ වාහනයක් බාහිර ආවරණයක් නැති. ඔලුකට්ට ටිකක් හරි බේරගන්න තියෙන්නෙ ඕක. බුරුකාවෙ තියන අවුල හැමතැනකම ආවරණය කරගෙන යනවා. උදාහරණයකට: බැංකු, ඉස්පිරිතාල, පොලීසි. හැබැයි full-face helmet දාගෙන ඕව ඇතුලට රිංගනවද? එහෙම කරොත් ඒ එන්නෙ මංකොල්ල කණ උන්. අනික full-face helmet දාගෙන එළවන්නෙ number plate ගහපු වාහනයක්. ඕනම වෙලාවක නතර කරල check කරන්න පුළුවන්. හැබැයි බුරුක අඳින උන්ගෙ පුකේ number plate ගහල නැහැ. ඊලංගට රටේ motor bike accident වලින් මැරෙන ගාන වැඩි කරපල්ලා ගොන් තීරණ අරගෙන.:nerd:
     
    ekata itin mata karanna deyak na ban... moko man owa ban kalaya :eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යකෝ ඇමෙරිකාවෙත් national security එක ගැන හිතල full-face helmet දාන්න දෙන්නෙ නැද්ද?:eek: එළවන්නෙ රෝද දෙකේ වාහනයක් බාහිර ආවරණයක් නැති. ඔලුකට්ට ටිකක් හරි බේරගන්න තියෙන්නෙ ඕක. බුරුකාවෙ තියන අවුල හැමතැනකම ආවරණය කරගෙන යනවා. උදාහරණයකට: බැංකු, ඉස්පිරිතාල, පොලීසි. හැබැයි full-face helmet දාගෙන ඕව ඇතුලට රිංගනවද? එහෙම කරොත් ඒ එන්නෙ මංකොල්ල කණ උන්. අනික full-face helmet දාගෙන එළවන්නෙ number plate ගහපු වාහනයක්. ඕනම වෙලාවක නතර කරල check කරන්න පුළුවන්. හැබැයි බුරුක අඳින උන්ගෙ පුකේ number plate ගහල නැහැ. ඊලංගට රටේ motor bike accident වලින් මැරෙන ගාන වැඩි කරපල්ලා ගොන් තීරණ අරගෙන.:nerd:
    eka thamaiy kiyanne ilagaparawath konda pana thiyena un tikak parliment yawamu