Post only Officially Confirmed News

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    This message is hidden because apita mokada V5 is on your ignore list.

    මෙයාගෙ පෝස්ට් කෝට් කරන් දගලන උන්ට කියන්නෙ මුන්ගෙ පෝස්ට් රටටවත් කිරියටවත් ඌටවත් වැඩක් නැති නිසයි ඉග්නෝර් ලිස්ට් දාල තියෙන්නෙ. ඉතින් උගේ පෝස්ට් කෝට් කරන් පෝස්ට් එක විව් කරන්න එපා බන්. හෙන ඇණයක්..

    :yes::yes::yes: Bump meka sinhalu kade yawanawa....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන්ට නායකත්වය දුන් පූජකවරයා අත්අඩංගුවට

    #lka #SriLanka #SriLankaAttack
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්..
    April 29, 2019 at 12:02 am | lanka C news

    දිගින් දිගටම වාරණය කරමින් ඇති නිසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක්
    .ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසයි.

    මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ
    සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත
    දැනගන්නට ලැබේ.

    මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක්
    ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී
    ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

    රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල
    අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම වන අතර කුඩා දරුවාගේ පටන්
    මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිලිබද විෂය කරුණු එක්
    කලයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804

    මේවට හිනා වෙන්න ඕනේ කොහෙන්ද කියපල්ලා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,928
    17,571
    113
    Nowhere
    Facebook ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යන්න සූදානම්.. ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

    ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

    It this true?

    mokadda bn me?