චුථි සිත

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ මතකය තියා ගන්ඩ භෞතික මොළය අවශ්‍යයි කියල මට හිතෙනව
    උදා මොලේ දුර්වල වුණාම ඩිමෙන්ෂියා කියල ලෙඩක් එහෙම හැදෙන්නෙ

    ඊළඟ භවයට යනකොට මේ භෞතික මොළය ගෙනියන්නෙ නැති නිසා පෙර භවයෙ මතකය අහිමි වෙනව..

    මේ භවයෙදි හිත හැම තිස්සෙම වෙනස් වෙනව. එක සිතකට පස්සෙ තව සිතක් පහළ වෙනව. යමෙක් මැරෙන අවසාන මොහොතෙ
    මොළයෙ ස්ක්‍රීන් ෂොට් එකක් තමා චුථි සිත කියන්නෙ.. මම හිතන විදියට

    චුථි සිත නැවත භෞතික ශරීරයක් ලැබෙනකං ආයෙ වෙනස් වෙන්නෙ නෑ

    කළලයකට කලින් භවයෙ මැරෙන මොහොතෙ තිබුණ සංකීර්ණ සිතුවිලි තියා ගන්ඩ බෑ. ඒ වුණාට කළලයේ ජානවල ඒ හැම දෙයක්ම ගැලපිලා ඇති..

    එතකොට ශුක්‍රාණු සිය දාස් ගානකින් එකක් තේරිල ජීවියෙක් බිහිවෙන්ඩ ඒ ජාන සංමිශ්‍රණයටම අදාල සිතක් තියෙන ජීවියෙක් ඉන්ඩෝන

    අනිත් පැත්තට කියනවනං මේ භවයෙ චුථි සිතට ගැලපෙන ජාන ටිකක් තියෙන්ඩෝන..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මටත් ඔහොම හිතිල තියෙනව :yes:
    සිත් පරම්පරාව මැරෙද්දි භෞතික ශරීරය අතෑරල දාල වෙන ශරීරයක ප්‍රතිසන්ධි සිත පහල වුනාට භෞතික ශරීරයක ඉපදුන මොහොතෙ ඉඳන් හිත වැඩ කරන්නෙ තනිකරම භෞතිකත්වයක් එක්ක බැඳිල. මොලෙන් තොරව භෞතික ශරීරයක හිතට පැවැත්මක් නැතුව ඇති.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හැම සිතක්ම චිත්තක්ෂණ 17ක් දිග චිත්ත පරම්පරාවක්. ඒක ඕන සිතකට පොදුයි. චුති චිත්ත පරම්පරාවේදී 14 වෙනි step එකේදී තමයි පරණ ශරීරයෙන් චුත වෙන්නේ. 15 දී අලුත් ශරීරයේ ප්‍රතිසන්ධි වෙනව. ඒ කියන්නේ එක සිත් පරම්පරාවකදී මැරිල එපදිලත් ඉවරයි.

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද ලෙස චිත්ත වීථියක චිත්තක්‍ෂණ දාහතකින් තුනක් ක‍්‍රියාත්මක වෙලා,
    4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ යන චිත්තක්‍ෂණවලට පසු
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන යන චිත්තක්‍ෂණ තුනක් පහළ වෙලා,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    ලෙස චිත්තක්‍ෂණ පහක් ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනතුරුව
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග

    ඊළඟ ප්‍රතිසන්ධිය ප්‍රධාන වශයෙන් එ සත්වයාගේ සමස්ථ කර්මය මත පදනම් උනත්, චුති සිතේ ස්වභාවය ගොඩක් හේතු වෙනව මොන කර්මයද වැඩියෙන් ඉස්මතු වෙන්නෙ කියන එකට.
     
    thnks :)
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    සිත කියන්නේ ක්‍රියාවක් . ඒකට මොලේ සම්බන්ධය ක් නෑ . උදාහරණයක් විදිහට දැකීම කියන සිත ඇති වෙන්නේ ඇස ආශ්‍රිතව. චුති සිත ඇති වෙන්නේ හ්‍රදය ආශ්‍රිතව තියෙන භවාංග සිතේ . එක සිතක් නැති වෙන කොටම ඒ සිතේ තිබුන සියල්ල ඇතුළත් ව ඊලඟ සිත ඇති වෙනවා . අපේ පහුගිය ආත්ම වල දේවල් අපේ සිත ඇතුලෙ තියෙන්නේ ඒකයි . සිත ඇති වෙන්න මොලයක් අවශ්‍ය නෑ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,976
    9,316
    113
    Microsoft
    සිත කියන්නේ ක්‍රියාවක් . ඒකට මොලේ සම්බන්ධය ක් නෑ . උදාහරණයක් විදිහට දැකීම කියන සිත ඇති වෙන්නේ ඇස ආශ්‍රිතව. චුති සිත ඇති වෙන්නේ හ්‍රදය ආශ්‍රිතව තියෙන භවාංග සිතේ . එක සිතක් නැති වෙන කොටම ඒ සිතේ තිබුන සියල්ල ඇතුළත් ව ඊලඟ සිත ඇති වෙනවා . අපේ පහුගිය ආත්ම වල දේවල් අපේ සිත ඇතුලෙ තියෙන්නේ ඒකයි . සිත ඇති වෙන්න මොලයක් අවශ්‍ය නෑ.

    bro thawa tikak wisthara karannako:yes:
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    https://www.aluth.com/2013/07/blog-post_21.html?m=1
    මෙතන තියෙන පටිජ්ජසමුප්පාජ විවරණය පොතේ පුනරුප්පත්තිය ගැන හොඳ විස්තරයක් තියෙනවා. සිත් ඇතිවීම ගැන අභිධර්මයේ මූලික කරුණු පොතේ තියෙනවා .
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Lazy_Lizard මෙහෙවර අවුරුදු ගානකට කලින් උඹට මේක මාර ප්‍රශ්නයක් වුණා නේද... :D

    Capture.JPG

    Capture1.JPG

    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    සරා තව භවයන් 10ක් පසු කලාම පිරිමියෙක් වෙනව
    පරන සරාගෙ කිසිම ලක්ෂණයක් ඒ පිරිමියට නෑ
    සරා කියල කෙනෙක් ඉන්නෙ මේ භවයෙ තාවකාලිකව විතරයි. එයා සදහටම පවතින්නෙ නෑ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Capture.JPG

    මං හිතුවෙ ප්‍රතිසන්ධි චිත්තයේ කර්මය ඇතුලත් කියල, සිතේ ස්වභාවය කර්මය කියල හිතුවෙ

    එතකොට කර්මය කියන්නෙ මොකක්ද අලුත් භවයට ඒක ආවෙ කොහොමද :confused:
     
    Last edited: