අපේ මතකය තියා ගන්ඩ භෞතික මොළය අවශ්‍යයි කියල මට හිතෙනව
උදා මොලේ දුර්වල වුණාම ඩිමෙන්ෂියා කියල ලෙඩක් එහෙම හැදෙන්නෙ
ඊළඟ භවයට යනකොට මේ භෞතික මොළය ගෙනියන්නෙ නැති නිසා පෙර භවයෙ මතකය අහිමි වෙනව..
මේ භවයෙදි හිත හැම තිස්සෙම වෙනස් වෙනව. එක සිතකට පස්සෙ තව සිතක් පහළ වෙනව. යමෙක් මැරෙන අවසාන මොහොතෙ
මොළයෙ ස්ක්‍රීන් ෂොට් එකක් තමා චුථි සිත කියන්නෙ.. මම හිතන විදියට
චුථි සිත නැවත භෞතික ශරීරයක් ලැබෙනකං ආයෙ වෙනස් වෙන්නෙ නෑ
කළලයකට කලින් භවයෙ මැරෙන මොහොතෙ තිබුණ සංකීර්ණ සිතුවිලි තියා ගන්ඩ බෑ. ඒ වුණාට කළලයේ ජානවල ඒ හැම දෙයක්ම ගැලපිලා ඇති..
එතකොට ශුක්‍රාණු සිය දාස් ගානකින් එකක් තේරිල ජීවියෙක් බිහිවෙන්ඩ ඒ ජාන සංමිශ්රණයටම අදාල සිතක් තියෙන ජීවියෙක් ඉන්ඩෝන
අනිත් පැත්තට කියනවනං මේ භවයෙ චුථි සිතට ගැලපෙන ජාන ටිකක් තියෙන්ඩෝන..

Last edited: