මේ LG MH6565DIS මොඩල් එකේ මයික්රෝවෙව් එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේක හොදයිද කියල.
අද ගන්න කියල හිතන් ඉන්නෙ.
අද ගන්න කියල හිතන් ඉන්නෙ.
එඩිට්: වැරදි පින්තුරයක් දාල තිබ්බෙ.
Last edited:
මේ LG MH6565DIS මොඩල් එකේ මයික්රෝවෙව් එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේක හොදයිද කියල.
අද ගන්න කියල හිතන් ඉන්නෙ.
![]()
[/SIZE]
[/SIZE]
Samsung ekak tiyenawa wikunanawa 15k
gift ekak labuna ekak
bump
kiyada
Samsung ekak tiyenawa wikunanawa 15k
gift ekak labuna ekak
මම නම් ගත්තේ normal Samsung එකක් ඔය inverter එක පැට්රිකල් නැහැ කියල බන් කියන්නේ..
normal ඉන්වර්ටර් වැඩ කරන්න ලොකු වෙලාවක් දුවන්න ඕනෙලු මචන්.මේවා ටික වෙලාවයි නේ මචන් අපි වැඩ කරන්නේ..ඔය AC / ෆ්රිජ් නම් ඉන්වර්ටර් කමක් නැ එක දිගට ලොකු වෙලාවක් දුවන නිසා....++++++++++
++++++++++
මචන් වොරන්ටිත් එක්ක ගන්න ඕන හේතුවක් තියනව, නැත්තන් අනිවා උබේ එක ගන්නවා මචන්. +
මොකක්ද මචන් හේතුව එහෙම කියන්න +
normal ඉන්වර්ටර් වැඩ කරන්න ලොකු වෙලාවක් දුවන්න ඕනෙලු මචන්.මේවා ටික වෙලාවයි නේ මචන් අපි වැඩ කරන්නේ..ඔය AC / ෆ්රිජ් නම් ඉන්වර්ටර් කමක් නැ එක දිගට ලොකු වෙලාවක් දුවන නිසා....
මේක මම ගත්තේ .... 16,900 වගේ මතක.1 yr warannty
BUMP