LG MH6565DIS - Microwave

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේ LG MH6565DIS මොඩල් එකේ මයික්‍රෝවෙව් එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේක හොදයිද කියල.

    අද ගන්න කියල හිතන් ඉන්නෙ.​

    MH6565DIS_microwave-ovens_D01.jpg

    එඩිට්: වැරදි පින්තුරයක් දාල තිබ්බෙ.
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මේ LG MH6565DIS මොඩල් එකේ මයික්‍රෝවෙව් එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේක හොදයිද කියල.

    අද ගන්න කියල හිතන් ඉන්නෙ.​

    MS2596OB_Front-desk1-110717.jpg

    [/SIZE]
    [/SIZE]​

    මම නම් ගත්තේ normal Samsung එකක් ඔය inverter එක පැට්‍රිකල් නැහැ කියල බන් කියන්නේ..
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    ++++++++++

    ++++++++++

    Samsung ekak tiyenawa wikunanawa 15k
    gift ekak labuna ekak

    මචන් වොරන්ටිත් එක්ක ගන්න ඕන හේතුවක් තියනව, නැත්තන් අනිවා උබේ එක ගන්නවා මචන්. +

    මම නම් ගත්තේ normal Samsung එකක් ඔය inverter එක පැට්‍රිකල් නැහැ කියල බන් කියන්නේ..

    මොකක්ද මචන් හේතුව එහෙම කියන්න +
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ++++++++++

    ++++++++++

    මචන් වොරන්ටිත් එක්ක ගන්න ඕන හේතුවක් තියනව, නැත්තන් අනිවා උබේ එක ගන්නවා මචන්. +

    මොකක්ද මචන් හේතුව එහෙම කියන්න +
    normal ඉන්වර්ටර් වැඩ කරන්න ලොකු වෙලාවක් දුවන්න ඕනෙලු මචන්.මේවා ටික වෙලාවයි නේ මචන් අපි වැඩ කරන්නේ..ඔය AC / ෆ්‍රිජ් නම් ඉන්වර්ටර් කමක් නැ එක දිගට ලොකු වෙලාවක් දුවන නිසා....

    MVOMS23K3513AK-EU-S--1--1546332329.jpeg

    මේක මම ගත්තේ .... 16,900 වගේ මතක.1 yr warannty
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    normal ඉන්වර්ටර් වැඩ කරන්න ලොකු වෙලාවක් දුවන්න ඕනෙලු මචන්.මේවා ටික වෙලාවයි නේ මචන් අපි වැඩ කරන්නේ..ඔය AC / ෆ්‍රිජ් නම් ඉන්වර්ටර් කමක් නැ එක දිගට ලොකු වෙලාවක් දුවන නිසා....

    මේක මම ගත්තේ .... 16,900 වගේ මතක.1 yr warannty

    එල මචන්.... තැන්ක්ස්...