Rishard obata lajja nadda?hiru ekedi moonatama ahai

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කො&

    ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කොටුවෙයි

    අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, ඩෙටනේටර් 6 ක් ද සමගයි. ඔහු සතුව මුදල් තොගයක්ද තිබු බවයි පොලීසිය පැවසුවේ.

    මෙම ඩෙටනේටර් තොගය සැකකරු කිසියම් අයෙකුට ලබාදීමට හෝ සඟවා තැබීමට රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. මන්නාරම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

    http://nethnews.lk/article/65897
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ae unata oka iye ganata lessala giya. muwa ain karanna lesi na ban. mokak hari muge jilmart ekak thiyenawa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :rofl: ai muwa arrest karanna bari? 2020 mu inna patta paradhai

    ඌ උඩින්ම පාර්ලිමේන්තු එනවා.... උගේ චන්ද බේස් එක හදාගෙන ඉන්නේ.... ඊයේ මූට කෙළවෙන බව දැනගෙන සුධීරලට සද්දේ දාන්න ගත්තා.... මුගෙන් අහන කිසි දෙයක් මූ දන්නේ නෑ.... මේකව දේශපාලන වශයෙන් බෙලහීන කරන්න පුලුවන් වෙන්නේ එක ක‍්‍රමයටයි... මුගෙන් දේශපාලන වාසි ගන්න එකාලව අපි පරාජය කරල දාන්න ඔ්න... එතකොට මුං නිකන්ම දේශපාලනෙයන් කොන්වෙයි.... හැමදාම තියෙන ආණ්ඩුවේ ඇමති පට්ටමක් මූ ගන්නවා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512

    ow 2020 mu inna patta paradhai,hakeem mona unath moderate kala bila sukala sapen inawa mu wage bala n salli parathayek nemai,

    muge malli mega construction kiyana company eka thamai wilpattu kapala gewal hadala denne unta fund karanne qatar ,badurdeen laga inawa arabic walata Phd thiyana ekek coordinator widiyata uw thamai funding n loke nathi wishabija okkoma genne
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඌ උඩින්ම පාර්ලිමේන්තු එනවා.... උගේ චන්ද බේස් එක හදාගෙන ඉන්නේ.... ඊයේ මූට කෙළවෙන බව දැනගෙන සුධීරලට සද්දේ දාන්න ගත්තා.... මුගෙන් අහන කිසි දෙයක් මූ දන්නේ නෑ.... මේකව දේශපාලන වශයෙන් බෙලහීන කරන්න පුලුවන් වෙන්නේ එක ක‍්‍රමයටයි... මුගෙන් දේශපාලන වාසි ගන්න එකාලව අපි පරාජය කරල දාන්න ඔ්න... එතකොට මුං නිකන්ම දේශපාලනෙයන් කොන්වෙයි.... හැමදාම තියෙන ආණ්ඩුවේ ඇමති පට්ටමක් මූ ගන්නවා...

    මට අෂ්රෆ්ව මතක් වෙනවා.
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රිෂාඩ් බදියුදීන් මුලින් දන්නැති පසුව දන්

    රිෂාඩ් බදියුදීන් මුලින් දන්නැති පසුව දන්නා එඬේරමුල්ල සිද්ධිය :D :lol::lol:

    https://www.youtube.com/watch?v=d2t7OnP_A8w
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,807
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩෙටනේටර් සමග බදියුදීන්ගේ ලේකම්වරයෙකු කොටුවෙයි

    අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, ඩෙටනේටර් 6 ක් ද සමගයි. ඔහු සතුව මුදල් තොගයක්ද තිබු බවයි පොලීසිය පැවසුවේ.

    මෙම ඩෙටනේටර් තොගය සැකකරු කිසියම් අයෙකුට ලබාදීමට හෝ සඟවා තැබීමට රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. මන්නාරම පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි.

    http://nethnews.lk/article/65897
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.

    beating-impact.gif