maaara amaru karayo thamai inne dan EK eke![]()


ayith ahala. vadurangen bana ahala jethavanarameta gal gahala loke kala vathura beela inna set ekak elakiri ekata bahalaඔව් බන්. මම ඔය සීන් එක නිසා එක පාරක් එළකිරි එක එපා වෙලත් හිටිය. එත් ඔය වගේ උන් අපි කොහේ ගියත් ඉන්නවා. ඒක නිසා උන් මගැරල යන එක තේරුමක් නැති වැඩක්ගනන් ගන්ඩ එපා මචෝ ,,,,,,,,
දැන් බල්ලෝ හැම තැනම රෙනවා

ඔව් බන්. මම ඔය සීන් එක නිසා එක පාරක් එළකිරි එක එපා වෙලත් හිටිය. එත් ඔය වගේ උන් අපි කොහේ ගියත් ඉන්නවා. ඒක නිසා උන් මගැරල යන එක තේරුමක් නැති වැඩක්![]()



සිරාවටම මචන්
ඕක ඉතින් ලංකාවේ බලු හැතිකරයේ පුරුද්දනේ මචෝ ,,,,,,,,,,,,
ගනන් ගන්ඩ එපා මචන්
පල ඇති රුකටනේ ගල් වදින්නේ
. මුන් කියන කතා අපි හිතට ගන්න හොද නෑ
. එක අතකින් මුන් එක්ක කතා කරන එකත් මෝඩ වැඩක් මොකද මුන් කවදාවත් වැරැද්ද පිළිගන්නෙ නැහැ. වැරැද්ද පෙන්නල දෙන්න පුළුවන් උනුත් ඉන්නව බැරි උනුත් ඉන්නව. මොනව කරන්නද උන්ගෙ කරුමේ තමයි