Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    නෙදකිං මෝඩයෝ:angry:

    උඔ මෙච්චර දවස් ගලවන්න බැරැව හිටිය අපේ බුර්කාව මුස්ලිම් ජාතියෙන් ගලවන්න උදව් කලා

    මෙච්චර කාලයක් අපේ මුස්ලිම් පල්ලි ඇතුලට යොදවන්න බැරැව හිටිය රාජ්‍ය බුද්ධි අංශය යොදවන්න විතරක් නෙවේ එය අණාවරණය වුනත් අපේ මුස්ලිම් දේශපාලඥයන්ට විරැද්ධ වෙන්න බැරි තැනට පත්කලා.

    මෙච්චර කාලයකට අන්තවාදී නම් වලින් පටං ගන්න අපේ මුස්ලිම් සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමත්‍යංශයේ අධීක්ෂණයට නතු වන තැනට පත්කලා.

    රාජ්‍යයේ ආරක්ෂාවට හමුදාව සතුව පැවතිය යුතු හදිසි නීතීයේ අත්‍යාවශ්‍යම කොටස් වල බලය හමුදාව සතු වුනා.

    මෙච්චර කාලයකට අන්තවාදය ක්‍රියාත්මක කලා කියා චෝදනාවට උඔලා රිමාන්ඩ් බන්ධානාගාර පොත්වල ලියවෙන්න ඇරපු සිංහල නම් වෙනුවට ඇති පදම් අපේ මුස්ලිම් නම් දිගටම ලියවෙන්න අවස්ථාව හදලා දුන්නා.

    අපේ මුස්ලිම් දිග රැවුල දාලා ලොකු ට්‍රැවලින් බෑග් එකක් අරගෙන බස්එකට කෝච්චියට ත්‍රී වීල් එකට නගින අපේ මුස්ලිම් කොල්ලට ලගම හංදියෙන් පොලිස් පරීක්ෂාවට ලක්වීම අනිවාර්යය වෙන පසුබිම රටෙි ඇතිකලා.

    කොටින්ම උඔ අපේ මුස්ලිම් ජනතාවට යන එන මං නැති කලා.

    නොදකිං
    උඔ වගේ තව මෝඩයන් කීප දෙනෙක් හිට්යොත් ලංකාවේ අපේ මුස්ලිම් ජනයාට අල්ලාහ්ත් නැති කරනවා .

    - මීට පදුරුදීන් ,ෆකිම් ඇතුළු ගවලන්තයේ සෙට් එක ---

    අහිංසක මිනිස්සු ගොඩක් මැරුනා. ඒ ගැන දුකයි. ඒත් මුන් මේ බෝම්බ පුපුරවන එක තව පරක්කු වෙලා කරා නම් 6 වෙනුවට 7ක් වෙන්න තිබ්බා. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න තිබ්බා.

    මුන් ඉක්මන් වෙච්ච නිසා උන්ට උනේ ලොකු පාඩුවක් :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    58381445_2636557659751327_4089308546582183936_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    නෙදකිං මෝඩයෝ:angry:

    සිංහළු සිංහල දේශපාලකයන්ගේ කොන්ද කඩල නොතිබෙන්න 250+ නොමැරී මේ සේරම කරගන්න තිබුණා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තුක් නෙදකින්.මෙහෙමත් වහල්කමක්.මේ ඕයි තමුසෙගෙ ඔය JVP බූරුවන්ගෙ විස්තර දානවා වෙන ත්‍රෙඩ් ඵකක් අැරලා..මේක තියෙන්නේ බොර දියේ මාළු බාන්න නෙමෙයි.
    පු* තියනවා නේද? ඒක තියාගන්න, දෙන්න එපා. හොඳේ. :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පු* තියනවා නේද? ඒක තියාගන්න, දෙන්න එපා. හොඳේ. :P

    ජාතික ලැයිස්තුව තියනවා නේද ?පුක වෙනුවට ජාතික ලැයිස්තුවෙන් දුන්නම ඇට දෙක පුක් වෙනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,712
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනුර කුමාරට මම ගොඩක් රෙස්පෙක්ට් කලා ගිය ජනාදිපතිවරනෙදි , මහින්දලගෙ වැරදි කියල රටෙ සන්වර්දන සැලසුම් ඉදිරිපත් කලා

    උගෙ එෆ්බි පෙජ් එක පවා යාලුවොන්ට ශෙයා කලා

    මහින්ද පැරදිලා ගෙදර ගියා , ඌ තාම මහින්දට බනිනව
    කරපු දෙයක් නැහැ

    JV එක ගැන කිසිම පැහැදිමක් නැහැ

    රජයෙ කැම්පස් කොල්ලොන්ගෙ බ්‍රේන් වොශ් කරල උන් මහ පාරට දාල උන්ගෙ ලමය් ප්‍රය්වට් කැම්පස් යවන පකේ සමාජවාදියො....
     
    • Like
    Reactions: nicjosh83

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෙදකිං මෝඩයෝ:angry:

    උඔ මෙච්චර දවස් ගලවන්න බැරැව හිටිය අපේ බුර්කාව මුස්ලිම් ජාතියෙන් ගලවන්න උදව් කලා

    මෙච්චර කාලයක් අපේ මුස්ලිම් පල්ලි ඇතුලට යොදවන්න බැරැව හිටිය රාජ්‍ය බුද්ධි අංශය යොදවන්න විතරක් නෙවේ එය අණාවරණය වුනත් අපේ මුස්ලිම් දේශපාලඥයන්ට විරැද්ධ වෙන්න බැරි තැනට පත්කලා.

    මෙච්චර කාලයකට අන්තවාදී නම් වලින් පටං ගන්න අපේ මුස්ලිම් සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමත්‍යංශයේ අධීක්ෂණයට නතු වන තැනට පත්කලා.

    රාජ්‍යයේ ආරක්ෂාවට හමුදාව සතුව පැවතිය යුතු හදිසි නීතීයේ අත්‍යාවශ්‍යම කොටස් වල බලය හමුදාව සතු වුනා.

    මෙච්චර කාලයකට අන්තවාදය ක්‍රියාත්මක කලා කියා චෝදනාවට උඔලා රිමාන්ඩ් බන්ධානාගාර පොත්වල ලියවෙන්න ඇරපු සිංහල නම් වෙනුවට ඇති පදම් අපේ මුස්ලිම් නම් දිගටම ලියවෙන්න අවස්ථාව හදලා දුන්නා.

    අපේ මුස්ලිම් දිග රැවුල දාලා ලොකු ට්‍රැවලින් බෑග් එකක් අරගෙන බස්එකට කෝච්චියට ත්‍රී වීල් එකට නගින අපේ මුස්ලිම් කොල්ලට ලගම හංදියෙන් පොලිස් පරීක්ෂාවට ලක්වීම අනිවාර්යය වෙන පසුබිම රටෙි ඇතිකලා.

    කොටින්ම උඔ අපේ මුස්ලිම් ජනතාවට යන එන මං නැති කලා.

    නොදකිං
    උඔ වගේ තව මෝඩයන් කීප දෙනෙක් හිට්යොත් ලංකාවේ අපේ මුස්ලිම් ජනයාට අල්ලාහ්ත් නැති කරනවා .

    - මීට පදුරුදීන් ,ෆකිම් ඇතුළු ගවලන්තයේ සෙට් එක ---

    :love::love::love: