නෙදකිං මෝඩයෝ
උඔ මෙච්චර දවස් ගලවන්න බැරැව හිටිය අපේ බුර්කාව මුස්ලිම් ජාතියෙන් ගලවන්න උදව් කලා
මෙච්චර කාලයක් අපේ මුස්ලිම් පල්ලි ඇතුලට යොදවන්න බැරැව හිටිය රාජ්‍ය බුද්ධි අංශය යොදවන්න විතරක් නෙවේ එය අණාවරණය වුනත් අපේ මුස්ලිම් දේශපාලඥයන්ට විරැද්ධ වෙන්න බැරි තැනට පත්කලා.
මෙච්චර කාලයකට අන්තවාදී නම් වලින් පටං ගන්න අපේ මුස්ලිම් සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමත්‍යංශයේ අධීක්ෂණයට නතු වන තැනට පත්කලා.
රාජ්‍යයේ ආරක්ෂාවට හමුදාව සතුව පැවතිය යුතු හදිසි නීතීයේ අත්‍යාවශ්‍යම කොටස් වල බලය හමුදාව සතු වුනා.
මෙච්චර කාලයකට අන්තවාදය ක්‍රියාත්මක කලා කියා චෝදනාවට උඔලා රිමාන්ඩ් බන්ධානාගාර පොත්වල ලියවෙන්න ඇරපු සිංහල නම් වෙනුවට ඇති පදම් අපේ මුස්ලිම් නම් දිගටම ලියවෙන්න අවස්ථාව හදලා දුන්නා.
අපේ මුස්ලිම් දිග රැවුල දාලා ලොකු ට්‍රැවලින් බෑග් එකක් අරගෙන බස්එකට කෝච්චියට ත්‍රී වීල් එකට නගින අපේ මුස්ලිම් කොල්ලට ලගම හංදියෙන් පොලිස් පරීක්ෂාවට ලක්වීම අනිවාර්යය වෙන පසුබිම රටෙි ඇතිකලා.
කොටින්ම උඔ අපේ මුස්ලිම් ජනතාවට යන එන මං නැති කලා.
නොදකිං
උඔ වගේ තව මෝඩයන් කීප දෙනෙක් හිට්යොත් ලංකාවේ අපේ මුස්ලිම් ජනයාට අල්ලාහ්ත් නැති කරනවා .
- මීට පදුරුදීන් ,ෆකිම් ඇතුළු ගවලන්තයේ සෙට් එක ---
අහිංසක මිනිස්සු ගොඩක් මැරුනා. ඒ ගැන දුකයි. ඒත් මුන් මේ බෝම්බ පුපුරවන එක තව පරක්කු වෙලා කරා නම් 6 වෙනුවට 7ක් වෙන්න තිබ්බා. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න තිබ්බා.
මුන් ඉක්මන් වෙච්ච නිසා උන්ට උනේ ලොකු පාඩුවක්






