2020 ජනපති අංකුරය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම

    රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්

    baya karanna epa yako end of shinhalu ehenam.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ තාම නමක් ගමක් නැද්ද :oo:

    චන්ද පත්‍රිකාවෙත් "පිබිදෙන අංකුරය" කියල තියෙයිද දන්නේ නෑ මෙහෙම ගිහින් :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කියලා තියෙනවා 2020 පොලව පිටසක්වල ජීවින්ගේ යටත් විජිතයක්.:frown:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අං + කුර, එහෙම තියෙන උන් තමයි මෙච්චර දවසක් ඕක කළේ.

    දැන්වත් අං කුර නැති එකෙක් ආවොත් හොඳයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ත්‍රස්තවාදියෝ බෝම්බ ගහද්දි ඇදන් අස්සේ හැංගිලා හිටපු එවුන් දැන් එනවා ලංකාවේ ජනාදිපති තෝරන්න. රෙදි ඇදගෙනද මුන් තවත් ගූ එන් පී එකේ ලොවන්නේ. තවත් ලජ්ජා නැතුව එනවා පොදු අපේක්ෂකයෝ ගෙන්න. බලන් හිටපන් චන්දෙ දෙයි මිනිස්සු. :growl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,857
    28,743
    113
    නැගී ගෙන එන රැල්ල එක එක අතට පද්දන්න එක එක පද්දෝ එනවා කියනවා.....

    ආචාර්ය රොහාන් කිව්වා කතාව හරි...දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් නෙවෙයි තමයි......
    ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නෙවෙයි නේ.....

    deshapalanayata sambanda pawlakin nemei kiyela pahadiliwama kiwwa..deshapalana pawlakin ene candidate wenna one oya kiyena pudgalaya
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    එහෙම කියලවත් ශේප් වෙයන් පතෝල පොන්සියා....:rofl::rofl::rofl:
    පල ගොන් බිජ්ජෝ
    අනේ තොගේ රෙපිටඩ් රස්සාව
    එතකොට නගර සබාවේ කුණු ටැක්ටරේ පදින ඒකා third class ද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මට හිතෙව මෙයාද කියලා.
    මිනිස්සු ලක්ශ 30 කට අසන්න ගානකට උදව් කරල තියේ
    කටු බැද්ද උපාධි කාරයෙක්
    ප්‍රියාන් මැණික් ඇතුලු ව්‍යාපාර රැසක අධිපති. (ප්‍රියන්ග පුෂ්පකුමාර)
    හොද දැක්මක් තියේ වගේ.
    මෙයාගෙ FB එක නැගලම යනව මේ ටිකේ:confused:

    මේ වගේ කබ්බෝ ගැන දාල මේ වැදගත් ට්‍රේඩ් එක off topic යවන්න එපා ප්ලස්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    කෝ තාම නමක් ගමක් නැද්ද :oo:

    චන්ද පත්‍රිකාවෙත් "පිබිදෙන අංකුරය" කියල තියෙයිද දන්නේ නෑ මෙහෙම ගිහින් :baffled:

    මේකේ වැරැද්ද මගේ
    මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල

    දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්

    බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ වැරැද්ද මගේ
    මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල

    දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්

    බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි

    උබ ඔය කියන අංකුරේ පාඨලී වෙන්ටැ :P:P:P
     
    Feb 20, 2019
    28
    0
    0
    Eka davasak interview ekakadi Rohan Pallewaththagen ekek ahuwa Rohan nam President apekshaka kauda prime Minister apekshaka kiala.

    Ethakota Rohan kiwwa eka damma kianna be, habai eya lankawe godak minissu kamathi kenek api eka welavata danvannam kiyala, Ethakota announcer ahuwa Kreedakayekda kiyala, Ethakota Rohan na kiwwe ne , Hina wela kiwwa damma kiyana eka hari nane kiyala.

    Puluwan unoth e interview eka hoyala dannam. Mata hithenne Rohan Pallewatta + Kumar Sangakkara join weida danne ne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    apo kumar sangaraka hari ne ban ea miniha salli walta ona deyak karai ehema ekek gana hope tiyaganna be.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ වැරැද්ද මගේ
    මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල

    දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්

    බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි
    චන්ද කොමසාරිස් ගාවට නාමයෝජනා දෙන්න ගියාමත් "කොමසාරිස්තුමා නමක් අහන්න එපා ඔයාට පිස්සුද ඔයාට මිට වඩා පොලිටික්ස් ගැන ඇනලයිස් කරන්න දැනුමක් ඇති කියල මම හිතුව අර අරයා දන්නේ නැද්ද නැගී එන අංකුරේ එයා තමා එයාගේ නම දාන්න" කියල කියන්න :yes:

    ඔහොම ළමිස්සි වාගේ එලිබහින්නේ නැතුව නමක් ගමක් නොකියා චන්ද කරන්න පුළුවන්ය.