isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම
රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්
baya karanna epa yako end of shinhalu ehenam.
isis ඝාතන ලයිස්තුවේ මුලින්ම ඉන්න රාජිත සර් තමයි මේ පාර පොදූ අපේක්ෂකයා විදිහට එන්නේ කෝමද ගැම්ම
රාජිත සර් ජනාදිපති උනාම චතුර් සර් තමයි අගමැති වෙන්නේ. තාරුණ්‍යට හෙටක්
අං + කුර, එහෙම තියෙන උන් තමයි මෙච්චර දවසක් ඕක කළේ.
දැන්වත් අං කුර නැති එකෙක් ආවොත් හොඳයි.



අංකුර වැඩක් නෑ බං... දැන් ඕන රූස්ස ගස්... පේනවද පතෝල ගස් හිටවල කරගත්ත වින්නැහිය.....




නැගී ගෙන එන රැල්ල එක එක අතට පද්දන්න එක එක පද්දෝ එනවා කියනවා.....
ආචාර්ය රොහාන් කිව්වා කතාව හරි...දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් නෙවෙයි තමයි......
ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නෙවෙයි නේ.....
sangakkarata chande denne natha... sirisenta denawa eeta hodai...![]()

agree..unbanned![]()


පල ගොන් බිජ්ජෝඑහෙම කියලවත් ශේප් වෙයන් පතෝල පොන්සියා....![]()
මට හිතෙව මෙයාද කියලා.
මිනිස්සු ලක්ශ 30 කට අසන්න ගානකට උදව් කරල තියේ
කටු බැද්ද උපාධි කාරයෙක්
ප්‍රියාන් මැණික් ඇතුලු ව්‍යාපාර රැසක අධිපති. (ප්‍රියන්ග පුෂ්පකුමාර)
හොද දැක්මක් තියේ වගේ.
මෙයාගෙ FB එක නැගලම යනව මේ ටිකේ
කෝ තාම නමක් ගමක් නැද්ද![]()
චන්ද පත්‍රිකාවෙත් "පිබිදෙන අංකුරය" කියල තියෙයිද දන්නේ නෑ මෙහෙම ගිහින්![]()
මේකේ වැරැද්ද මගේ
මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල
දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්
බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි



Eka davasak interview ekakadi Rohan Pallewaththagen ekek ahuwa Rohan nam President apekshaka kauda prime Minister apekshaka kiala.
Ethakota Rohan kiwwa eka damma kianna be, habai eya lankawe godak minissu kamathi kenek api eka welavata danvannam kiyala, Ethakota announcer ahuwa Kreedakayekda kiyala, Ethakota Rohan na kiwwe ne , Hina wela kiwwa damma kiyana eka hari nane kiyala.
Puluwan unoth e interview eka hoyala dannam. Mata hithenne Rohan Pallewatta + Kumar Sangakkara join weida danne ne
චන්ද කොමසාරිස් ගාවට නාමයෝජනා දෙන්න ගියාමත් "කොමසාරිස්තුමා නමක් අහන්න එපා ඔයාට පිස්සුද ඔයාට මිට වඩා පොලිටික්ස් ගැන ඇනලයිස් කරන්න දැනුමක් ඇති කියල මම හිතුව අර අරයා දන්නේ නැද්ද නැගී එන අංකුරේ එයා තමා එයාගේ නම දාන්න" කියල කියන්නමේකේ වැරැද්ද මගේ
මම හිතුව මේක එළකිරියේ දැම්මම political analysis knowledge එකක් තියෙන උන් මේකේ ඇති කියල
දැන් උන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ නමක්
බලන් ගියහම මේකේ වැඩියම ඉන්නේ මොටිසොරි ඩයල් සහ අර දත් කිබුලල වගේ වලං වැද්දෝ තමයි