Post only Officially Confirmed News

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    image_17d6052c18.jpg
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

    ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
    :baffled::baffled:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ජා ඇල පොලිස් වසමේ උදම්මිට වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවක තිබී ජීව කාලතුවක්කු පතුරම් 409ක් සහ හිස් කොපු 584ක් හසුව තිබේ. මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) සවස මෙම වැටලීම සිදු කෙරිණි.

    කලමණාකරුවන් මොහොමඩ් ජුනයිඩ් හෂිම්ඩීන් සහ මොහොමඩ් ෆවාස් ජා ඇල පොලිසියේ රඳවා සිටින බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් විමර්ශන කණ්ඩායමකට බාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.


    lakbima
    :angry:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    මේ වගේ දේවල් ශෙයා නොවී තියෙනව නම් හොඳයි බන්

    LankaEnews walin daala thiyenne kotawanna.mahinda block kare onna oya wage unwa kiyala danwath therum gaththoth hodai kattiya.:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ දේවල් ශෙයා නොවී තියෙනව නම් හොඳයි බන්

    LankaEnews walin daala thiyenne kotawanna.mahinda block kare onna oya wage unwa kiyala danwath therum gaththoth hodai kattiya.:P

    ඊනිවුස් නෙ ශෙයා කරන්න දෙයක් නෑ හැමෝම දකිනව. මේක නං අනිවා පොලිසියෙන් හොයාවි කොහොමද හම්බුනේ කියල ඇත්ත නං.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,269
    113
    ඊනිවුස් නෙ ශෙයා කරන්න දෙයක් නෑ හැමෝම දකිනව. මේක නං අනිවා පොලිසියෙන් හොයාවි කොහොමද හම්බුනේ කියල ඇත්ත නං.

    okun kawadda bn ratata hodak wena deyak kare..
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Post only Officially... 05-03-2019 05:33 PM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya

    Thambiyek thami pako hithuwe itin :lol: ekane man muslim hahah
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,874
    1
    9,651
    113
    Gampaha
    පාර්ලිමේන්තුවෙන් ත්‍රස්තවාදය පෝෂණය වේ ? ත්‍රස්ත නායක සහරාන්ගේ බිරිඳ බලන්න එජාප මන්ත්‍රී මන්සූර් රෝහළට ඇවිත් - හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්!

    http://nethgossip.lk/article/33792?...spTniaKwb2Q1oT7tcm5E01Uj9NMC0xw6szHC_QIGkhhkA
    හමුදාවෙ කොල්ලො ටික නම් ලස්සනට වැඩේ කරයි. ඒත් ඉතින් ඒක සචින් 100ක් ගහල මැච් එක පැරදුනා වගේ තමා.
     
    • Like
    Reactions: sithija.h

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඊනිවුස් නං පච තමා ගොඩක් කෙලින්නේ :yes: මේක ඕඩියෝ එකක් හින්ද දැම්මේ ඕං.

    එල එල ආයි දැක්කොත් දාපං අහලා ආතල් එකක් ගන්න