Kadu satan yannada ban?
Edawas wala GUN walin fight kale? mechchara modayo iddi ithin bomba thiyanne nathuwa idida e balloth.

eth mehema force karana eka nam waradi... anika oya hodata salli thiyena porawal kohomath owa balanne na service eka misak...
deyak wikunaddi baduwa witharak nemei service ekath e baduwema kotasak... oka ubalata theren na 
Umba kohomada hariyatama danne umba sinhala kada walin ganna badu hadana company wala wadima shares thiyenne muslim ayata newei kiyala. Ane manda ban umbala. Ithin kohomada thrasthawade paraddanne.
උබ කියපන් පරද්දන විදිහ.
බිස්නස් එකේ මුලම ඉන්නෙ ඌරෙක් උනාට අඩුම තරමෙ මැද පුරුක් වල ඉන්න ඌරො හරි ලොකු නොවී ඉදියි අපි සින්හල කඩ වලින් බඩු ගත්තම.
නෙගටිව් දේවල් ඇඩ් කරන්න එපා මචන් මේ වෙලාවෙවත්.
මේ වැඩේ මේ වෙලාවෙවත් එකතු වෙලා නොකලොත් උබල පොන්න පක්කු.
ඔය තම්බින්ගෙ ලොකු ලයින් බහිනව ආයෙමත් තොරම්බල් විකුණ විකුණ ගෙවල් ගානෙ යන්න ගත්තම.
ubala kochchara irisiyada kiyala baladdi hehe...
confident athuwa kiyanawa never gonna happen...
සවුදි අරාබිය ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ද බව සැකකෙරෙන සාක්ෂි හෙළිවේ.
https://www.facebook.com/newsbirdnews/posts/1158345351001903?__tn__=K-RH-R
![]()

ISIS සංවිධානය මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පසුපස සවුදි අරාබි රාජ්‍යයේ සම්බදයක් ඇති බවට සැකකෙරෙන වාර්තාවක් විදෙස් (alahednews) මාධ්‍ය විසින් අනාවරණය කර තිබෙනවා.
හදිසි, ඉතා රහසිගත ලිපියක් ලෙස සවුදි අරාබි විදේශ ඇමතිවරයා විසින් ශ්‍රි ලංකාවේ සවුදි තානාපතිවරයාට ඒවා ඇති මේ ලිපියෙන් සෘජු නියෝග 3ක් නිකුත් කර ඇති අතර ලිපිය ඒවා ඇත්තේ ප්‍රහාරයට දින 5කට පෙරය. එහි ඉංග්‍රීසි හා සිංහල පරිවර්තනය පහත දැක්වේ.
හදිසි - ඉතා රහසිහත
අතිගරු අබ්දුල් නසර් බින් හුසේන් අල් හාරති මහතා
ඔබ වහාම පහත පියවර අනුගමනය කළ යුතුය:
පළමුව: දේශීය හා විදේශීය කණ්ඩායම් හා සාමාජිකයින් පිළිබඳව මෑතදී හුවමාරු කරගන්නා ලද සියලු ලිපි ලේඛන, පරිගණක දත්ත මකා දැමිය යුතුය. අවශ්‍ය නම් තානාපති කාර්යාලයට ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්න.
දෙවනුව: මහජනතාව රැස්ව සිටින ස්ථානවල විශේෂයේ කිතුණු පල්ලි වල ඉදිරි දින 3 තුල දින තුන සෞදි අරාබියේ උපදේශකයන්, ආරක්ෂක නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුලුව සියලු දෙනා එම ස්ථාන වලට යාම වැළැක්වීම සඳහා පියවර ගත යුතුය. විශේෂයෙන් කිතුනු පාස්කු දිනයේ.
තෙවනුව: ශ්‍රී ලංකා බලධාරීන් ගේ මතය නිතිපතා මෙම අමාත්යාංශයට ලිඛිතව දැන්විය යුතුය.
ඊබ්රාහිම් බින් අබ්දුල් අසිස් අල් අසාද්
විදේශ ඇමති
04/16/2019
The document reads the following:
Urgent – Top Secret
His Excellency Ambassador Abdul Nasser bin Hussein al-Harethi
You should carry out the following measures immediately:
First: You should delete all documents, computer data and latest correspondence with domestic and foreign members and groups, in addition to imposing a curfew for the embassy personnel unless it is necessary
Second: You should inform all those related to the Kingdom of Saudi Arabia including counselors, security forces and intelligence during the three coming days, especially on the Christian Easter Day, to avoid presence in public and crowded places namely churches
Third: You should send written news about the Sri Lankan authorities and their viewpoints regularly to this ministry
Ibrahim bin Abdul Aziz al-Assaf
Foreign Minister
️ ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අනුව සවුදි රජය හා ISIS සංවිධානය අමුතුම අකාරයේ සම්බන්දතාවක් ඇති බව පැහැදිලිය.
️ දෙවැන්න සවුදි රජය මේ පිලිබදව ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ දැනුවත් කර නැති බව අප බුද්ධි අංශ තහවුරු කරයි.
️ එනම් සවුදි රජය පාස්කු දිනයේ එල්ලවන ප්‍රහාරයෙන් ආරක්ෂා වන ලෙස කියන්නේ සිය තානාපති අංශ නිලධාරීන් වෙත පමණි.
️ තෙවැන්න නම් මතදී හුවමාරු කරගත් බොහෝ විට මේ ත්‍රස්තවාදීන්ගේ දත්ත මකා දමන්නට කියන්නේ ඇයි?
️ ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ගේ විමසිල්ල ප්‍රහාරයට පෙරසිටම වාර්තා කරන ලෙස තානාපතිට කියන්නේ ඇයි?
️ ප්‍රහාරයට පසු දින ඩොලර් මිලියන 5ක පමණ Bitcoin ගනුදෙනුවක් ISIS සංවිධානයේ Bitcoin ගිණුමට බැර වුයේ කොහින්ද?
️ මාධ්‍යවේදී ජමාල් කෂොගී ඝාතනය කරන ලද්දේ සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන්ගේ බව ලොවම දන්නා රහසකි.
️ මේ අනුව සවුදි රජ මොහොමඩ් බින් සල්මන් ISIS ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්ඩාඩි ගේ සෙවනැල්ලක්ද?
️ මේ ප්‍රහාරයට සවුදි රජය සම්බන්ද නම් ඉතා බරපතල, දැවැන්ත ගෝලීය ත්‍රස්තවාදයක් අප ඉදිරියේ ඇත.
️ එයට අප වැනි කුඩා රටකට තනිවම සටන් කල නොහැක. ඉන්දියාව, ඇමෙරිකාව ප්‍රමුඛව ඊට එරෙහිව සටන් කල යුතුය.

ISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
වත්මන් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනිය සිරියාව ලිබියාව ඇෆ්ගනිස්ථානය යන රටවල ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අද රට තුළ ඇති වී තිබෙන හදිසි තත්ත්වයට ජාත්‍යන්තර සහාය ලබා දෙන බව පවසමින් රට තුළට ඒමට සැරසෙන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ශ්‍රී ලංකාව ද තවත් සිරියාවක් ලිබියාවක් බවට පත් කිරීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත් සිදු වූ සියල්ල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුවත් භාවය මත සිදු වූ ඒවා බවත් පැවසූ මන්ත්‍රීවරයා පසුගිය කාලය පුරාම බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදා අඩපන කිරීමට ආණ්ඩුව කටයුතු කළ බවටත් චෝදනා කළේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අල්ලගත්තු උන්ට ඌරු මස්ලු දෙන්නේ වෙල් තුනටම මු මොකක් හරි කිව්වොත් එක 100% ක් ඇත්ත නොවුනත් පොඩි හරි ඇත්තක් තියනවාISIS තලේබාන් අල්කයිඩා ආදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානය විසින් අඩපණ කරන ලද සෑම රටකම ඇමරිකානු තානාපතිවරිය ලෙස වර්තමානයේ මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය කටයුතු කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.