Hamudawe kollo

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මේකයි. මෙතන මට බොරුවක් කියන්ට උවමනා නෑ.
    මැශින් එකෙන් ලොග් උනාම ෆොටොස් එක්ක දාන්නම්. ඒත් ඒකෙත් කියයිද දන්නෙ නෑ ඈත අහසෙනෙ ඒ නිසා මූණ පේන්නෙ නෑ කියලා.
    එහෙම අවතක්සේරු කරන්ට එපා මචන්. මේ තමයි අපි නොදකින නොහිතන පැත්ත.
    උන් එව්වා එලියට කොහොමත් දෙන්නෙත් නෑ ඇහුවොත් මිසක් කියන්නෙත් නෑ.
    වැඩ්ඩො කොහොමත් සයිලන්ට් බං.
    කෙල්ලන්ට ෆෝසස් කේක් වෝක් කියන එකට උදාහරණ ඇති තරම් තියෙනවා ගුටි දෙන.
    සෙබලියක් එක්ක කථා කරපං මචං, උඹට තේරෙයි!
    ජය!
    උඹ නිකන් බයිල ගැහුවට මේව ඇත්ත වෙන්නෙ නෑ. කෙල්ලන්ට ගුටි දෙන උදාහරණ තියනව කිව්වට කෝ උදාහරණ එකක්වත් සාක්ෂි එක්ක නෑනෙ. කෙල්ලන්ට කිසිම හාඩ් ට්‍රේනින් එකක් නෑ. උඹ මහ ලොකුවට දන්නවනම් කියපන්කො උඹ දන්න ආමු කෙල්ලො කියන දේවල්. මන් උඹට චැලේන්ජ් කරනව එහෙම මුකුත් නෑ කියල. අනිත් එක මන් අහපු ප්‍රශ්නෙ කෝ ෆෝසස් වලින් කරන කිසිම ක්‍රියාන්විතේක මම නම් මෙලෝ කෙල්ලෙක් දැකල නෑ. හිටියක් පිටිපස්සෙන් ඉදියි ගෑනුන්ව චෙක් කරන අගේ වැඩ වලට. උඹ මොනා කිව්වත් කෙල්ලන්ට කේක් වෝක් තමා. පුළුවන්නම් උදාහරණ දාපන් උඹට කරන චැලේන්ජ් එකක්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිරා සිරා. එහෙම සීන් එකක් තමයි පොරට.
    කොටු ටිකත් බොක කරගෙනනේ!
    කෝ උඹට මන් කියපු එකක්වත් දාන්න බැරි උනානෙ.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කෝ උඹට මන් කියපු එකක්වත් දාන්න බැරි උනානෙ.

    ආ ඔව් බං. මම දැනුයි ලොග් උනේ.
    ඒ හැමදේකටම උත්තර උඹට මට කිය කිය ඉන්නවට වඩා වැඩ තියෙනවා.
    මොකද ප්‍රයෝජනවත් දෙයක් කියන්ට ඕන ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න මනුස්සයෙකුට මිසක් තවත් ඒ දේවල් ගැන හිපොක්‍රට් විදියට බලන මනුස්සයෙකුට නොවන නිසා උඹ උඹගෙ මතයෙම හිටහං.
    මට උඹට ඔව්වා කිව්වා කියලා උඹගෙ සිස්ටම් එකවත් දශමෙකින් වත් වෙනස් වෙන්නෙ නෑ තවත් උඹ ඉනිමඟට පොලු බැඳගෙන උඩට යනවා මිසක්.
    #ජය
     
    • Like
    Reactions: ehseres

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    උඹ නිකන් බයිල ගැහුවට මේව ඇත්ත වෙන්නෙ නෑ. කෙල්ලන්ට ගුටි දෙන උදාහරණ තියනව කිව්වට කෝ උදාහරණ එකක්වත් සාක්ෂි එක්ක නෑනෙ. කෙල්ලන්ට කිසිම හාඩ් ට්‍රේනින් එකක් නෑ. උඹ මහ ලොකුවට දන්නවනම් කියපන්කො උඹ දන්න ආමු කෙල්ලො කියන දේවල්. මන් උඹට චැලේන්ජ් කරනව එහෙම මුකුත් නෑ කියල. අනිත් එක මන් අහපු ප්‍රශ්නෙ කෝ ෆෝසස් වලින් කරන කිසිම ක්‍රියාන්විතේක මම නම් මෙලෝ කෙල්ලෙක් දැකල නෑ. හිටියක් පිටිපස්සෙන් ඉදියි ගෑනුන්ව චෙක් කරන අගේ වැඩ වලට. උඹ මොනා කිව්වත් කෙල්ලන්ට කේක් වෝක් තමා. පුළුවන්නම් උදාහරණ දාපන් උඹට කරන චැලේන්ජ් එකක්.

    උබ පො*යෙක් උනාට මේ රටේ ඉන්න හැම එකාම පො*නයෝ නෙවෙයි.
    උබට proof නේ ඕන. මේක බලපන්.

    http://www.airforce.lk/news.php?news=108

    http://www.dailynews.lk/2019/01/24/local/175350/women-graduate-special-airborne-force
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආ ඔව් බං. මම දැනුයි ලොග් උනේ.
    ඒ හැමදේකටම උත්තර උඹට මට කිය කිය ඉන්නවට වඩා වැඩ තියෙනවා.
    මොකද ප්‍රයෝජනවත් දෙයක් කියන්ට ඕන ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න මනුස්සයෙකුට මිසක් තවත් ඒ දේවල් ගැන හිපොක්‍රට් විදියට බලන මනුස්සයෙකුට නොවන නිසා උඹ උඹගෙ මතයෙම හිටහං.
    මට උඹට ඔව්වා කිව්වා කියලා උඹගෙ සිස්ටම් එකවත් දශමෙකින් වත් වෙනස් වෙන්නෙ නෑ තවත් උඹ ඉනිමඟට පොලු බැඳගෙන උඩට යනවා මිසක්.
    #ජය
    උඹ ඔහොම උත්තර දෙන්නෙ උඹට දාන්න කිසිම සාක්ෂියක් නැති හින්ද. මන් කියපු තර්කයක් බිදින්න මේ එලකිරියෙ එකෙක් ඉදලත් නෑ ඇත්තෙත් නෑ. මගෙ තර්ක බිදින්න බැරි උනාම පොන්නයො කරන්නෙ හැංගිලා රෙප් කපපු එක. උඹත් එහෙම එකෙක් තමා. එහෙම එකෙක් නෙමේනම් සාක්ෂි එක්ක දාපන්. එස්සෙල්ල කියනව එහෙම සාක්ෂි තියනව කියල පස්සෙ කියනව තිබ්බට දාන්නෙ නෑ කියල. උඹල වගේ බොරු කාරයො තමා මේ රටම කන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ පො*යෙක් උනාට මේ රටේ ඉන්න හැම එකාම පො*නයෝ නෙවෙයි.
    උබට proof නේ ඕන. මේක බලපන්.

    http://www.airforce.lk/news.php?news=108

    http://www.dailynews.lk/2019/01/24/local/175350/women-graduate-special-airborne-force
    අනේ බන් ඔය දෙතුන් දෙනෙක් පැරිෂුට් දාගෙන පැන්න කියල මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ බන්. උඹල එකෙක්වත් දැකල තියනවද අවදානම් ක්‍රියාන්විත වල කවදාවත් කෙල්ලො යනව ලංකාවෙ. ගෑනු ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ. හතුරො එක්ක ෆේස් ටො ෆේස් කවදාවත් දාන්නෙ නෑ කෙල්ලන්ව. ඉතින් උන්ට කිසිම හාඩ් ට්‍රේනින් එකක් දෙන්නෙත් නෑ. කාටවත් ඔප්පු කරන්න බෑ කෙල්ලන්ට එහෙම ට්‍රේනින් දෙනව කියල.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113

    ඉතින් හුත්තො උඹට ඒ කෙල්ලන්ගෙ පඩයක් එක්කවත් හැරෙන්ඩ පුලුවන්ද? නිකන් මේ වෙලාවෙවත් පොන්න කතා නොකිය පාඩුවේ හිටපන්...අනිත් උන්ට පුලුවන් මොනවද හොයනකන් උඹට පුලුවන් මොනවද කියලා හිතපන්...ගෙවල් වල කාමර වලට රින්ගන් ලැප ඉස්සරහ ඉඳන් පොර ටොක් නොදී....ලැජ්ජයි තොපි වගේ පිරිමිනම්..තූ...
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,564
    1,640

    amma innawada balapan mcn umbalai oi pandura asse?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඉතින් හුත්තො උඹට ඒ කෙල්ලන්ගෙ පඩයක් එක්කවත් හැරෙන්ඩ පුලුවන්ද? නිකන් මේ වෙලාවෙවත් පොන්න කතා නොකිය පාඩුවේ හිටපන්...අනිත් උන්ට පුලුවන් මොනවද හොයනකන් උඹට පුලුවන් මොනවද කියලා හිතපන්...ගෙවල් වල කාමර වලට රින්ගන් ලැප ඉස්සරහ ඉඳන් පොර ටොක් නොදී....ලැජ්ජයි තොපි වගේ පිරිමිනම්..තූ...
    අනේ බන් මන් වෙන රටවල කෙල්ලන්ව හොදට ආශ්‍රය කරපු එකෙක්. ඒක හින්ද මන් හොදට දන්නව ඒ රටවල සාමාන්‍ය කෙලො එක්කවත් හැරෙන්න ලංකාවෙ ආමි කෙල්ලන්ට බෑ. වෙන රටවල සාමාන්‍ය කෙල්ලො හොදට ස්පෝට්ස් කරන පට්ටම ෆිට්නස් තියන කෙල්ලො ඉන්නෙ. ඕන්නන් බලපන් රෂිය වගේ රටවල සුපිරි කෙල්ලො ගැන. ලංකාවෙ ආමි කෙල්ලන්ට වඩා රෂිය වල නෝමල් කෙල්ලන්ට ෆුට්නස් තියනව. එහෙ නිකන් යුනිවසිටි කෙල්ලො මාර කට්ටක් කනව ලංකාවෙ ආමි කෙල්ලන්ට වඩා. හොදට එයාලව ආශ්‍රය කරලයි මේ කියන්නෙ නැතුව ලින් මැඩියෙක් වගේ නෙමේ. ඉතින් උඹල හිතාගනින් රෂියවල ආමි එකේ කෙල්ලො කොච්චර සුපිරිද කියල. ඔන්න රෂිය වල වගේනම් ආමි කෙල්ලන්ට පට්ටම හාඩ් ට්‍රේනින් තියෙන්නෙ. ලංකාවෙ සීනි බෝල කෙල්ලන්ට හිතන්නවත් බෑ ඒ ට්‍රේනින් ගැන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සාක්ෂි දාන්න කිව්ව විතරයි Amila M ආගිය අතක් නෑ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සාක්ෂි දාන්න කිව්ව විතරයි Amila M ආගිය අතක් නෑ.

    dan hoda training denawa kellontath

    https://www.army.lk/news/2-woman-officers-and-29-other-ranks-pass-out-colourful-ceremony-kudaoya

    CRTS_05%20(1).jpg

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය වීඩියෝ එකේ මහ ලොකු දෙයක් නෑනෙ බන්. නිකන් පුෂ් අප් ටිකක් තියෙන්නෙ. ඔයිට වඩා හාඩ් එක්සයිස් කරනව යුරෝප් වල නෝමල් කෙල්ලො. ඒකත් කරගන්න බෑ ඉතින් කෝටුවක් තියාගෙන හිමින් පාරක් දෙනව පුකට. ඔහොම නෙමේ රෂිය වල ඊෂ්‍රායල් වල වගේ ආමි එකේ කෙල්ලන්ට ගහන්නෙ. පුකවල් පතුරු යන්න එයාලට ගහන්නෙ. ඒ ගහන ගැහිල්ල ගැහුවනම් ලංකාවෙ කෙල්ලන්ට දරාගන්න බෑ. අනිත් එක මෙතන පනිෂ් කරන්නෙත් කෙල්ලෙක්මයි. ඉතින් කොහොමත් සොෆ්ට් වදින පාරවල්. ඔයිට වඩා පාරවල් අපි ඉස්කෝලෙ යන කාලෙ කාල තියනව. අනිත් එක මේක වැරදියි කියල ආමි එකෙන්ම පිළිගත්ත. ඒ කියන්නෙ මේ තරම්වත් පනිෂ්මන්ට් කෙල්ලන්ට දෙන එක අනුමත කරන්නෙ නෑ අපේ ආමි එකෙන්. මේකත් කලාතුරකින් වෙච්ච සිද්ධියක්. ආමි එකේ හැම කෙල්ලටම පොදු දෙයක් නමේ. ඉතින් කෙල්ලන්ට කේක් වෝක්ම තමා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකනම් අමූලික බොරුවක් පුතේ. ලංකාවෙ ෆෝසස් වල කොල්ලන්ට කොච්චර හාඩ් ට්‍රේනින් දුන්නත් කෙල්ලන්ට දෙන්නෙ හරිම සොෆ්ට් ට්‍රේනින් එකක්. උඹල දැකල තියනවද කිසිම ක්‍රියාන්විතේක කෙල්ලො ඇක්ටිව්ලි ඉන්නව. ඔක්කොම කරන්නෙ කොල්ලො. ලංකාවෙ අනිත් තැන් වල වගේම තමා කෙල්ලන්ට ෆෝසස් කියන්නෙත් කේක් වෝක් තමා. ඔක්කොම කටු කන්නෙ කොල්ලො.

    උඹ දන්න පක. කීබෝඩ් කමාන්ඩො කෙනෙක් නොවී හිටහං.. වුමන්ලගේ ට්‍රේනිං දැක්කොත් තොට කලිසමේ චූ යනවා.