luke idala gagaththa ekekda
ayeth fb ahema block da bn???

මහින්දගෙ ආන්ඩුව හොදයි මෙ පෙන්දොන්ට වඩාසියළු ප්රශ්න වලට විසදුම්.....!!
![]()
මම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම දේශපාලකයෝ සහ අන්තවාදී සංවිධාන ප්‍රයෝජනයට අරන් බොර දියේ මාළු බානවා.

Ayi bn me YouTube block karanne..?
Sinhala gossip videos balanneth naha.
Anika status update karanawa wage YouTube videos upload karanneth nahane.

Don't give a shit about FBමම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම දේශපාලකයෝ සහ අන්තවාදී සංවිධාන ප්‍රයෝජනයට අරන් බොර දියේ මාළු බානවා.
ගැටුම් ගැටුම් ගැටුම්.. මානව ඉතිහාසෙ මුල ඉඳල එහෙමයිමම thread එකක් දැම්ම රනිල්ගේ පන්චවිද ක්‍රියාවලිය ගැන. ඒක delete කරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද? ඒකෙනුත් ජාතිවාදේ අවිස්සෙනවද?
හැබැයි සිංහල ජාතිය අතර කිසි එකමුතුවක් නෑ.