Post only Officially Confirmed News

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම දේශපාලකයෝ සහ අන්තවාදී සංවිධාන ප්‍රයෝජනයට අරන් බොර දියේ මාළු බානවා.
 
Vaharai

Member
Feb 23, 2019
865
83
0
Ayi bn me YouTube block karanne..?
Sinhala gossip videos balanneth naha.
Anika status update karanawa wage YouTube videos upload karanneth nahane.
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113

    uba ninden aharila wage ne katha karanne.sinhala minissu paduwe innakota bomba gahala unwa maruwe wena ratakin awillada?kadu,pihi,pathurom ahunwenne pansal walinda.nikan yanna malli yanna bana kiyanne nathuwa.:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    FB_IMG_1557106381135-572x572.jpg
     
    • Like
    Reactions: Bekam

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Ayi bn me YouTube block karanne..?
    Sinhala gossip videos balanneth naha.
    Anika status update karanawa wage YouTube videos upload karanneth nahane.

    ow bung matath thyena ekama awula oka bung mona pakakda youtube block karanne hutta :angry::growl: Don't give a shit about FB
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම දේශපාලකයෝ සහ අන්තවාදී සංවිධාන ප්‍රයෝජනයට අරන් බොර දියේ මාළු බානවා.

    මමනං කියන්නෙ මේක වැලැක්විය නොහැකි තත්වයක් බං..

    බොරු බයිල කිව්වට ලෝකෙ හැටි මෙහෙම තමා... :yes: ගැටුම් ගැටුම් ගැටුම්.. මානව ඉතිහාසෙ මුල ඉඳල එහෙමයි

    අපි සහජීවනේ කිව්වොත් අනිත් අය අපිව යටත් කරගන්නව

    සිංහලයට සිංහල රට අහිමි වීගෙන යන්නෙ..

    හැබැයි සිංහල ජාතිය අතර කිසි එකමුතුවක් නෑ.

    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,943
    10,564
    113
    ආශික්ලන්තෙ
    මම thread එකක් දැම්ම රනිල්ගේ පන්චවිද ක්‍රියාවලිය ගැන. ඒක delete කරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන්ද? ඒකෙනුත් ජාතිවාදේ අවිස්සෙනවද?

    සහජීවනය
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,286
    10,120
    113
    මම නම් දකින්නේ දකුණු ආසියාතික මිනිස්සු තවමත් ගෝත්‍රිකයෝ කියලා. හම්මබයා , සිංහලයා , දෙමළා , හින්දු මේ ඔක්කොම එකම බෝට්ටුවේ. තවම සිවිලයිස් වෙලා නැහැ 95% වඩා පිරිසක්. උගත් කියන මිනිස්සුත් තවම සිවිලයිස් වෙලා නැහැ. සිද්ද වෙන හැම දෙයක්ම ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්කර ගන්නවා. මිනිසුන්ගේ නුගත්කම දේශපාලකයෝ සහ අන්තවාදී සංවිධාන ප්‍රයෝජනයට අරන් බොර දියේ මාළු බානවා.

    uba americawata gihin balahanko lankawa hodai kiyala hitei unta hema ekama racist, sexiest civlized my ass :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේ 6.30 -7.00 හෝමාගම ඉදලා නාරාහේන්පිටට වැඩට ආවා. නුගේගොඩට එනකම්ම ලොකු පිරිමි ළමයි දෙන්නයි පාරේ දැක්කේ යුනිෆෝම් එකෙන්. ගෑණු ළමයි එක්කෙනෙක්වත් දැක්කෙ නෑ..!! ස්කූල් වෑන් එකක්වත් පාරේ නෑ..!