විනාඩි 17:25 ඉඳන් 19:00 වෙනකං ටික බලපන්. මෙහෙම තමයි වෙන්න ඕන. නැතුව නායකයන්ගේ පුක හෝදන වැඩේ නොකර. අනිත් උනුත් මෙහෙම වෙන්න. ඉන්න බැරිනං ගැලවිලා එලියට වරෙල්ලා...
පක්‍ෂ විපක්‍ෂ හැම එකාම ඇත්ත කතා කරපල්ලා...
හැබැයි මෙහෙම කියල වෙන පැත්තක නායකයෙක් ගාවට ගියොත් ඕකත් නිකම්ම නිකං කතාවක් වෙනව නවීන්. ඒක නිසා මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න.

tfs..
now too late putha..untath therila tiyenne dan![]()

ඒක තමයි දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. හැබැයි කොච්චර තේරුනත් බලය තියනකොට ආත්මාර්ථකාමී වෙනව. බලය දුන්නෙ මිනිස්සු කියල අමතක වෙනව. මේක ශ්‍රීලංකාවට අවේනික ලක්ෂණයක්.![]()

balapan ara yaka mechchara deyak welath kiyana de ahanne nethi heti..pissuda manda![]()


පිස්සු යක්කු බං උන්ට මිනිස් ජීවිත නිකං වැලිකැට වගේ... පාගෙගන ඉන්නෙ.
රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන ප්‍රතිරූප වලට නැතුව හරි මිනිස්සු තෝරන්න.
මෙතන අවුල හිටපු, ඉන්න, එන්න ඉන්න එකෙක්වත් කියන දේ විස්වාස කරන්න බැහැ.
විස්වාස කරනවා... එන එකා නීතිමය ලිඛිත ලියවිල්ලකින් නීතියට යටත්ව ඉන්නවා කියල එනවනම්. බොරුවට කට වචනයට කියන කතා අපේ රටේ උන් විස්වාස කරා ඇති. කරනව කියන දේ අද කරන්න ඕන නැතුව කමිටු පත්කර කර යටගහන්නෙ නැතුව.![]()

මේ ලොකු මහත්තයට උනේ ගලේ පහරපු බළලට වෙච්ච දේ.
![]()

මූ හමුදාපතිද බං?
මම දන්න විදිහට හමුදා නිලයක ඉදන් සිවිල් වැසියන්ට මෙහෙම ප්‍රකාශයක් කරන එක හමුදා නීතියට පටහැනියි!
https://www.facebook.com/chamika.ipalawaththage/timeline?lst=800155453:100001517080315:1557161491
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.
Yako owa dapan thambi groupwalatamil walin.thambine dan bomba gahanne
මොකක්ද බොලේ මේ අමුතු බෝර්ඩ් එක? Kyeboard???
ලේ හොලවන්න, කපන්න කොටන්න හිතෙන්නෙ සිංහල අපිට වඩා කැ&% තම්බින්ට කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති මම හිතන්නෙ. සිංහල මිනිහ ජාත්‍යාලය ගැන හිතද්දි තම්බිය කොහොමද හිතන්නෙ කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති... මූ හමුදාවෙද? නැත්තම් අයි.එස්. කාරයෙක්ද?
