Post only Officially Confirmed News

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    59756670_881519482192288_6596342821966315520_n.jpg

    භාගෙට traning වෙච්ච එකෙක්:lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113

    විනාඩි 17:25 ඉඳන් 19:00 වෙනකං ටික බලපන්. මෙහෙම තමයි වෙන්න ඕන. නැතුව නායකයන්ගේ පුක හෝදන වැඩේ නොකර. අනිත් උනුත් මෙහෙම වෙන්න. ඉන්න බැරිනං ගැලවිලා එලියට වරෙල්ලා...
    පක්‍ෂ විපක්‍ෂ හැම එකාම ඇත්ත කතා කරපල්ලා...

    හැබැයි මෙහෙම කියල වෙන පැත්තක නායකයෙක් ගාවට ගියොත් ඕකත් නිකම්ම නිකං කතාවක් වෙනව නවීන්. ඒක නිසා මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,169
    29,157

    tfs..
    now too late putha..untath therila tiyenne dan :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    tfs..
    now too late putha..untath therila tiyenne dan :lol:

    ඒක තමයි දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. හැබැයි කොච්චර තේරුනත් බලය තියනකොට ආත්මාර්ථකාමී වෙනව. බලය දුන්නෙ මිනිස්සු කියල අමතක වෙනව. මේක ශ්‍රීලංකාවට අවේනික ලක්ෂණයක්.:angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,169
    29,157
    113
    ඒක තමයි දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. හැබැයි කොච්චර තේරුනත් බලය තියනකොට ආත්මාර්ථකාමී වෙනව. බලය දුන්නෙ මිනිස්සු කියල අමතක වෙනව. මේක ශ්‍රීලංකාවට අවේනික ලක්ෂණයක්.:angry:

    balapan ara yaka mechchara deyak welath kiyana de ahanne nethi heti..pissuda manda :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    balapan ara yaka mechchara deyak welath kiyana de ahanne nethi heti..pissuda manda :baffled:

    පිස්සු යක්කු බං උන්ට මිනිස් ජීවිත නිකං වැලිකැට වගේ... පාගෙගන ඉන්නෙ.
    රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන ප්‍රතිරූප වලට නැතුව හරි මිනිස්සු තෝරන්න.

    මෙතන අවුල හිටපු, ඉන්න, එන්න ඉන්න එකෙක්වත් කියන දේ විස්වාස කරන්න බැහැ. :frown:
    විස්වාස කරනවා... එන එකා නීතිමය ලිඛිත ලියවිල්ලකින් නීතියට යටත්ව ඉන්නවා කියල එනවනම්. බොරුවට කට වචනයට කියන කතා අපේ රටේ උන් විස්වාස කරා ඇති. කරනව කියන දේ අද කරන්න ඕන නැතුව කමිටු පත්කර කර යටගහන්නෙ නැතුව. :frown:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,169
    29,157
    113
    පිස්සු යක්කු බං උන්ට මිනිස් ජීවිත නිකං වැලිකැට වගේ... පාගෙගන ඉන්නෙ.
    රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන ප්‍රතිරූප වලට නැතුව හරි මිනිස්සු තෝරන්න.

    මෙතන අවුල හිටපු, ඉන්න, එන්න ඉන්න එකෙක්වත් කියන දේ විස්වාස කරන්න බැහැ. :frown:
    විස්වාස කරනවා... එන එකා නීතිමය ලිඛිත ලියවිල්ලකින් නීතියට යටත්ව ඉන්නවා කියල එනවනම්. බොරුවට කට වචනයට කියන කතා අපේ රටේ උන් විස්වාස කරා ඇති. කරනව කියන දේ අද කරන්න ඕන නැතුව කමිටු පත්කර කර යටගහන්නෙ නැතුව. :frown:

    agree :)
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    565
    113
    Nugegoda

    මොකක්ද බොලේ මේ අමුතු බෝර්ඩ් එක? Kyeboard???
    ලේ හොලවන්න, කපන්න කොටන්න හිතෙන්නෙ සිංහල අපිට වඩා කැ&% තම්බින්ට කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති මම හිතන්නෙ. සිංහල මිනිහ ජාත්‍යාලය ගැන හිතද්දි තම්බිය කොහොමද හිතන්නෙ කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති... මූ හමුදාවෙද? නැත්තම් අයි.එස්. කාරයෙක්ද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
    එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
    මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ane me miyapu ekage jathika alaya penawane ?

    ISIS la akkara 25 withara land wala camp dan train wenakan mun budiya genada hitiye ?
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
    එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
    මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.

    "Ahawal sir ge order eka nisa owun Apa matha nidahas karaii,, "
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,499
    23,804
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක්ද බොලේ මේ අමුතු බෝර්ඩ් එක? Kyeboard???
    ලේ හොලවන්න, කපන්න කොටන්න හිතෙන්නෙ සිංහල අපිට වඩා කැ&% තම්බින්ට කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති මම හිතන්නෙ. සිංහල මිනිහ ජාත්‍යාලය ගැන හිතද්දි තම්බිය කොහොමද හිතන්නෙ කියල මේ ලොන්ත පොල් බූරුව දන්නෙ නැතුව ඇති... මූ හමුදාවෙද? නැත්තම් අයි.එස්. කාරයෙක්ද?

    ඇත්ත බන්. මූ dicipline ඉගෙනගෙන නැති වහු පැටියෙක්, පවු. මුන් වගේ උන් නිසා තමයි හමුදාවෙ අනික් උනුත් මිනිස්සුගෙන් බැනුම් අහන්නේ. :lol: