මෛත්‍රී උඩ බලන් හිටියා - සරත් ෆොන්සේකා .........................

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    මෛත්‍රී උඩ බලන් හිටියා - සරත් ෆොන්සේකා .........................

    :angry::angry::angry:

    Sarath Fonseka Speech in Parliament [2019-05-08]
    :angry::angry::angry:



    සරත් ෆොන්සෙකා අද පාර්ලිමේන්තුවේ කියපු කතාව.
    ඇඩෙනවා යකෝ . මෛත්‍රී ප*යා අපිව බිල්ලට දුන්නා.



    :angry::angry::angry:

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹටත් මරු පල්ලම නේද කවුරු හරි බුරනකොට..බොර දියේ මාළු..:lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අන්තිමට ඔක්කෝම ගියේ මේ පොඩි එවුන්ගේ පිටින්...

    D42oQlNUwAEM3Op.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අන්තිමට ඔක්කෝම ගියේ මේ පොඩි එවුන්ගේ පිටින්...

    D42oQlNUwAEM3Op.jpg

    පව්! කොච්චර ලස්සන කෙළිපැටික්කියක්ද? :(

    නොකෙරුවත් වරදක් මම................අම්මේ
    කවුරු නම් කරමි හිතකින්................අම්මේ
    නොවෙන්නට මෙවන්දේ යලි..............අම්මේ
    අපට කල හැකි දෑ බොහොමයි...........අම්මේ

    :sorry::sorry::sorry: