ඇයි බං අපේ කොල්ලෝ මෙච්චර නහින්නේ?? එක්කෝ නානට කියලා ළිඳ ඉහවන්න ඕන, නැත්තං පරණ හාර්ඩ් ඩිස්ක් එකක මැග්නට් එකක් ලණුවක ගැටගහලා ළිඳට දාන්න ඕනpaw yako![]()

.
අඩේ මේක ඇත්තද.. ස්ථානාධිපතිව මාරු කරලද..
අද පහුගිය දවස්වලට වඩා පාසල්වල මුස්ලිම් ළමයි හොදටම අඩුයි කියල ආරංචියි. ඇයි මෙහෙම එක පාරටම අඩු වෙන්නෙ...නැද්ද මේ ගැන තව විස්තර දන්න කට්ටිය.![]()


උඹලට තේරෙන්නෙ නැද්ද කඩු සහ හමුදා ඇදුම් අතර තියෙන සම්බන්ධය.
කලබලයක් ගිය ගමන් හමුදා ඇදුම් ඇදන් ඇවිත් කෙලලා යයි. මීඩියා වල යන්නෙ හමුදාවෙන් මැරුවා කියලා.
අනික දැන් ආමි වල ඉන්න පොඩි කොල්ලන්ට අත්දැකිම් අඩුයි. කට්ටිය පාරෙ යන්නෙ එක රෑනට. ඩියුටි වෙලාවට කට්ටිය එකට ඉන්නෙ. පහසුවෙන්ම කැටි වුන ඉලක්කයක්. එක ග්‍රෙනේඩ් එකෙන්, ෆයර් එකකින් 7ක් 8ක් බාගනියි ලේසියෙන්ම.
පුලුවන් නම් මේවා පබිලිෂ් කරන්න.
මොනව වුනත් මේ 225 එක්ක අනාගතයක් නැහැ.
මගේ වයිෆ් කියනවා යුද්දේ කාලේ එයාලගේ ගෙදර කුලියට හිටියලු දෙමල පවුලක්. උන්ගේ ළමයි හේතුවක් නැතිව ඉස්කෝලේ යන්නේ නැති දවස්වලට ගෙදරින් එයාව ඉස්කෝලේ යවන්නේ නෑ ලු. ඒ දවස් වලදී බෝම්බ පිපිරීමක්, කලබලයලක් තිබීමේ සම්භාවිතාව ගොඩක් වැඩිලු.![]()
ඇයි බං අපේ කොල්ලෝ මෙච්චර නහින්නේ?? එක්කෝ නානට කියලා ළිඳ ඉහවන්න ඕන, නැත්තං පරණ හාර්ඩ් ඩිස්ක් එකක මැග්නට් එකක් ලණුවක ගැටගහලා ළිඳට දාන්න ඕන.
උඹ wife ගේ පැත්තෙන් හරීන්ට නෑදෑයෝ වෙනවා නේද ?
උබලට ටිප් එකක් දුන්නේ. ඕනනං ඉගෙනගනින්
උන් උන් හැමදේම දැනුවත්වෙලා මේ දේවල් වෙන්නේ. බිල්ලට යන්නේ අසරණ මිනිස්සු



Fucking Cunts...Rot in hell....![]()

Fucking Cunts...Rot in hell....![]()